17. මැරියන්...!

421 78 1
                                    

"බොස් ඌට සිහිය නැහැ..."

ආරක්ශකයෙක් කියන්න පුලුවන් හැඩි දැඩි පුද්ගලයෙක් තවත් ටිකක් වැදගත් පෙනුමක් තිබුනු මනුස්සයෙක් ඉස්සරහට ගිහින් කිව්වම ඒ මනුස්සයා කට කොනින් හිනා වුනා...

"ගහපන් ඕකට වතුර එකක්...!"

කට කොනේ හිනාව රදවගෙනම ඒ මනුස්සයා කියද්දි, එතන හිටපු තව එකෙක් හිරිගඩු පිපෙන තරම් සීතල වතුර එකකින් කණුවකට තියලා දම්වැල් වලින් බැදලා හිටපු තරුණ කොල්ලගේ ඇගට ගැහුවේ කොල්ලාගේ වේදනාව තව තවත් වැඩි කරමින්...

ටිකකට කලින් හම කැපෙන කස වලින් වැදුනු පාරවල් උඩින් වගේම දගලලා දගලලා දම්වැල් වලට කැපුන අත් කකුල් වලට සීතල වතුර වැටෙද්දි කොල්ලා වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගැහෙන්න ගත්තේ වේදනාව අතරින් දැනෙන සීතල ඉවස ගන්න බැරුව...

මධ්‍ය රාත්‍රියට ආසන්න වෙලා තිබුන නිසා පරිසරය උනත් තිබුනේ යම් තාක් දුරට සීතලක වෙලිලා...

"ම්..මා..ව..අ..තෑ..ර්..රප..න්...!"

තරුණ කොල්ලා කෙදිරිලි අතරින් අපහසුවෙන් වචන ගැට ගහද්දි ඉස්සරහ හිටන් ඉදපු මනුස්සයා සමච්චල් සහගත හිනාවක් දාලා තරුණයා දිහාට බර අඩි තිබ්බා...

හිමින් කොල්ලා දිහාට පාත් වෙලා ඒ අසරණ මූන තමන්ට පේන විදිහට නිකටින් ඇගිල්ල තියලා ඉස්සුව මනුස්සයා කොල්ලාගෙ කනට පාත් වුනා...

"මැරියන්...! පා'ක් ජිමින්....! "




^_^

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now