4. හස්බන්ඩ්

653 104 1
                                    

@9.45 PM

ජිමින් වැඩ ටික ඉවර කරලා කම්පැනි එකෙන් එලියට ඇවිත් මෙයින් රෝඩ් එකට ආවේ ටැක්සි එකක් හොයාගන්න....

ටැක්සි එකක් පේන්නවත් නැති නිසා ජිමින් බස් හෝල්ඩ් එක දිහාට ඇවිදන් ගියේ මහන්සියෙන්....

ඒත් කොහෙන්දො ආපු කළු කා' එකක් ජිමින්ගෙ පාර හරස් කරලා නැවැත්තුවම ජිමින් ඇස් පොල් ගෙඩි සයිස් කරන් ඒ දිහා බලන් හිටියා...

ටිකකින් කාර් එකෙන් බැහැපු කඩවසම් තරුණයා ජිමින් දිහාට එද්දි ජිමින් ඇස් කරකවලා එතනින් යන්න හැදුවත් එයාට හෙල්ලෙන්නවත් නොතියා තරුණයා එයාව අත් අතර හිර කරගද්දි ජිමින් ඒ හැදි දැඩි අත් වලින් ගැලවෙන්න ට්‍රයි කරා...

"ආශ් මාව අතාරිනවා....!"

ජිමින් දගලන ගමන් කෑ ගැහුවේ ඇස් වල කදුලුත් පුරවගෙන...

"ඇහුන්නැද්ද තමුසෙට අතාරිනවා මාව..ෆකින් කිම් තේහ්‍යුන්ග්....!!"

ජිමින් ආයේම පාරක් මහ පාර මැද කෑ ගැහුවේ වටේ හිටපු මිනිස්සුත් මේ දෙන්නා දිහා අමුතු විදිහට බලද්දි...

"බොරුවට දගලන්න එපා ජිමින්...! මිනිස්සු බලන් ඉන්නවා...මං තමුසෙගෙ හස්බන්ඩ් කියලා අනික් අය දන්නෙ නෑනේ....!"

>_<

BOSS OR HUBBY | VMIN | COMPLETE ✓Where stories live. Discover now