1 chapter

129 15 77
                                    

තරුණියක් රාත්‍රියේ නින්දට ගොස්...
ඇය යම් සිහිනයකට බිය වී නැගිටිනවා...

-:"ඇනබෙල්... "

-:"ඒත් එක්කම තව කෙනෙක් ඒ හිනේ හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-:"ඒත් එක්කම තව කෙනෙක් ඒ හිනේ හිටියා.. කවුද කියලා මතක නෑනේ🥲... ඉක්මනට moa book shop එකට යන්න ඕන"

ඒ තරුණිය තමන්ගේ ස්කූටර් එකෙන් ඒ book shop එකට ඒ රෑ යැමේම යන්න ලෑස්ති වුණා...

.
.
.

ටික දුරක් යද්දී එයාගේ ස්කූටර් එකේ පිටිපස්සේ කවුරුහරි ඉන්නවා වාගේ තේරෙන්න පටන්ගත්තා...

??-:"අක්කේ... ඔයා මාව අරගෙන ආවේ නැත්තේ ඇයි..?"

-:"මේ මොකද මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-:"මේ මොකද මේ...😳"

ඒ එක්කම ඒ කෙනා ස්කූටර් එකට පැනපු නිසා මෙයා break ගැහුවා...

ආයේ ඉස්සරහ බලද්දී කවුරුවත්ම හිටියේ නෑ...

ඉක්මනට moa book shop එකට ගියා ..

-:"මේක අරිනවා... මම දන්නවා ඔයාලා ඉන්නවා කියල "

-:"minah මොකද මේ රෑ යාමේ???

Minah-:"ආහ් ටේ...ඇයින් වෙනවා.. මේ මොකක්ද වුණේ?"

Yeonjun-:"මොකද minah කෑගහන්නේ මේ රෑ... "

Minah-:"ස්ලැපියි ඇනබෙල් මගේ පස්සෙන්..."

Bogamyu-:"minah ඔයා ස්ලැපිගේ පොතයි ඇනබෙල්ගෙ පොතයි black knight ගේ පොතයි අරගෙන... කියලා ගන්න බැරිද??"

ඒ අතරතුර..

දොර ගාව හිටිය ටේ දෙයක් දැක්කා...

Tae-:"ගායිස්... ඔයාලා ඇත්තටම black knight ව දැකලා තියෙනවා ද??"

ඒ පෙන්නුවේ ඉස්සරහින් කසයක් ගහගෙන යන ගින්දර වාගේ knight කෙනෙක්යි එයාගේ අශ්වයායි... දැක්කාම බය හිතෙනවා😲

Soobin-:"මම ලියපු කතාව 🙂"

Minah-:"මොනවාද මේ වෙන්නේ?? මම අනන්තවත් ඇනබෙල් ඉන්න පොත් කියවලා තියෙනවා... මේකෙන් විතරක් ඇනබෙල් හීනෙන් දකින්නේ කොහොමද??
මම පුරුදු වෙන්න නෙමේ ළමා කතා කියවන්නේ??"

Bogamyu-:"දැන් මොනා කරන්නද?? මෙහේ පොත් තුනක් අඩුයි..."

Kai-:"හරියට ශාපලත් කතාපොත වාගේ.."

Minah-:"ආහ්??"

Kai-:"ඒකෙ ශාපයක් ගැන යන්නේ... කටකතා වලට අනුව ඒකෙ ඇත්ත පිටපතේ තමා ශාපය තියෙන්නේ?"

Minah-:"මං අද උදේ ඒ පොත බැලුවා"

Kai-:"කවර් එකේ පාට මොකක්ද?"

Minah-:"කලුයි දුඹුරුයි"

Kai-:" හත්තික්කේ... ඇත්ත එක නේද.?🙂"

Tae-:"ඒ කතා පොතයි මේ පොත් එක්ක සම්බන්ධය මොකක්ද??"

Kai-:" ඒ කතාවට අනුව ඒ ශපයට ලක් වෙන කෙනා අල්ලන පොත් ඇත්ත වෙනවා... ඒ කැරුක්ටස් එලියට එනවා... ඔය පොතට (ඩේවා) dæva කෙනෙකුගේ ශාපයක් තියෙන්නේ... ඒ දුෂ්ට ආත්මයන් දුන්න අත හපා කනවා... ඉතින් මෙතැනත් ඒ ශාපය වැදුන කෙනා බේරෙන්න නම් එයා මැරෙන්න ඕන..."

Yeonjun-:"ඉතින් ස්ලැපි මේකට සම්බන්ධ මොකද?"

Bogamyu-:"ස්ලැපි කතාවේ එක තැනක ශාපලත් පොත ගැන තියෙනවා... "

Minah-:"මැදැයි ලියලා තියෙන හැටි😒.. අම්මපා බොමියෝ මම මැරුණොත් ඔහේවත් මරාගෙන මැරෙනවා... "

Tae-:"දැන් මොකද කරන්නේ??"

ඒ එක්කම දොරට ගහපු සද්දයක් නිසා ඒ පැත්තට හැරුණා

Slappy-:"අක්කා..  මම ඔයා ගාවට එනවා.."

Minah-:"මේ මොන විකාරයක්ද?"

Bogamyu-:" එකම දෙයක් කරන්න තියෙන්නේ... මෙයාලා ඔක්කොම එක පොතකට හිර කරන්න වෙනවා..  ස්ලැපි අනිවාර්යයෙන්ම මේකෙ ඇතුලට එනවා... මොකද එයාට ඕන හැමදෙයක්ම තියෙන්නේ මෙතැන... ඉක්මනට අපිට සෙෆ් තැනකට යන්න වෙනවා"

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×

හේ හේ...
ඔය එක කතාවක්ම ඇත්තටම තියෙනවද දන්නේ නෑ🙂

තව සැට් එකක් එනෝ... 🙂

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now