11 chapter- Dragon

40 15 39
                                    

Jiyun-:"මට වෙයාර්වුල්ෆ් කෙනෙක් වෙන්න ඕන..."

Meow-:"හරි..."

Meow යි jihyun යි වැඩේට බැහැලා ම කරනවා..
Felix faceshifter කෙනෙක්ගේ පවර් එක දුන්න නිසා ලේසියෙන්ම එයාට Dragon කෙනෙක් වෙන්න පුලුවන්...

ඒ ආව Dragon fire වුණාට
Felix ගත්තේ Ice Dragon කෙනෙක්ගේ ස්වරුපය...

ඒ නිසා නිකන් මේක ෆිල්ම් සීන් එකක් ගත්තා...
ඒත් ෆිල්ම් එක බලන්න ම ඕන කට්ටිය නෑනේ...🙂

ෆිලික්ස් ඒ පැත්තෙන් අයිස් පිබ පිබ මකරාව අවුස්සනවා ඉටුවටම😂

අරූත් ඉටුවටම ඇවිසෙනවා කූඹිගුල වාගේ... වටේට ගිනි තියෙන නිසා ඒ ගෙවල් වල හිටපු මිනිස්සු එලියට ආවාම තමා මැරෙන්න හිතුනේ...
ලොකු ගිනි පිඹින මකරෙකුයි
ලොකු අයිස් මකරකුයි ඉන්න තැනක මිනිස්සුන්ට වසන්න පුලුවන්ද..?

අනිත් කට්ටිය ගින්නට හිරවෙලා ඉන්න අයව බේරගන්න අතරේ ෆිලික්ස් ට වාගේම මිව්ත් ජියුන්ත් මාර ප්‍රශ්නයකට වැටුනේ...

Meow-:"කොහොමද මූව හිර කරන්නේ?? මම මකරාගේ පොත කියවලා නෑ.."

Jihyun-:"මකරාගේ පොත life goes on book shop එකේ එකක්නේ... එයාලා දන්නවාද ඇති... ඒත් කවුරුවත්ම නෑනේ.."

Meow-:"අපි එතකම් හිටියොත් නගරයම අලු වෙයි... හිතන්න හිතන්න... කොහොමද මෙහෙම
සුරදුතියගේ බලයත් ,
කඟවේන රුධිරයත්,
හිම මකර හුස්ම හෙළු
හිම කඩුව..."

Jihyun-:"ගැම්ම තමා මිව් ඔයා නම් "

Meow-:"(typing)
සුරදුතියගේ බලයත් ,
කඟවේන රුධිරයත්,
හිම මකර හුස්ම හෙළු
හිම කඩුව...

හිම මකරා හට ලැබූ සැටියෙම ඔහු ඔහුගේ මිනිස් රෑපයට පැමිණ
අග්නි මකරාගේ ගෙල පෙදෙසටම ඒ කඩුව යොමු කරයි...
එහි අවසානය වූයේ ඒ නිසල අග්නි මකර සිරුර අහසේ කුහරයට ඇදගත්තේය...
ඒ සමගම හානියට පත් වූ නගරවැසියන්ගේ නිවාස ඇතුලු දේපල හානි යථා තත්ත්වයට පැමිණියහ...

මේ සියල්ල වෙන අතරේ වැම්පයර් කුමරු , කුමරියද,  කිදුරා , ආත්ම දඩයක්කරු , මායාකාරුද හා වලිග නවයේ හිවලාට කුමක් සිදුවෙන්න ට ඇත්ද???( typing end)"

ඕක ලියලා ඉවර වුණ හැටියෙම..

මිනිස්සුන්ට උදව් කරගෙන හිටිය හසෝයි
වොන්ජුයි කොහෙන්දෝ මන්ද ෆීලික්ස් ගාවට ආවේ නිකම්ම නෙමේ අතේ ලා නිල් sword එකක් එක්කමයි...
ඒ කියපු විදිහට ම ඒ දේවල් කරා... ඒ විදියට ම ෆිලික්ස් එකෙන් පහර දුන්නා...

ඔය ඔක්කොම වෙලා කට්ටිය moa book shop එකේ අයව ආවේ life goes on book shop එකේ අයට නිදාගන්න ඕන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය ඔක්කොම වෙලා කට්ටිය moa book shop එකේ අයව ආවේ life goes on book shop එකේ අයට නිදාගන්න ඕන නිසා...  නැගිවටන්න එද්දී

Dayun-:"කෝ මෙයාලා?"

Hayoon-:"ඒ දේවල් ඒ විදියට ම තියෙනවා "

Eunwoo-:"මේ.. මේ බලන්න... ඊව්...  සෙවල.. 🤢 "

Jihyun-:"මොකද අර නරි--- මේ මොනවද මේ??  ඊයා🥴"

රෝස පාටයි කොල පාටයි සෙවල වගයක් දැකලායි මේ කට්ටිය කතා වෙන්නේ...

ඒ අතරතුර මේ මෙයාලා පණ දාගෙන හොයන අයට මොනවා වෙලාද දන්නේ නෑ?

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×

මොනවා වෙයිද??

ගේස් එකක් දාගෙන යන්නකෝ

මෙන්න ඔයාට මල් බොකේ එකක්...💐

ඊලඟ එකේ බාල්දියක් තියේ කාටද දන්නේ නෑ😂👉🏻🌚👈🏻

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now