15 chapter- venom

37 13 21
                                    

Kai-:"හෑහ්??"

Meow-;"හ්ම්.. (Typing)
මේ තාර දුෂ්ටයාව විනාශ කිරිමට කිසිදු අදහසක් ඔවුනට තිබුනේ නැත...
ඒත්...
එය දෛවයේ පාලකයන් ලියා තිබුණේ වෙනස්ම ආකාරයට කියා ඔවුන් දැන සිටියේද නෑ...
කිදුරාගේ සපත්තු තුල වූ ද්‍රාවයත්,  කඟවේන රැධිරයත් වෘක කෙල්ල එක් කරයි... "

Kai-:"Aera... ඒ අර ජරාව මගේ කකුලේ??. ඒ මළජාරාව තියෙනවාද??"

Meow-:"හ්ම්🙂.... "

ඒ එක්කම වොන්ජූ එක්ක ජියුන්ත් ආවා...

Jihyun-:"ඔයා කතාව ලිව්වාද??? "

Meow-:"ඔව්... මේ ටික කරලා වෙනම්ට ඇතුල් කරන්න.... ඒකට කරන්ට් එක පාවිච්චියට ගන්න..."

Wonju-:'මගේ ලේ මෙච්චර වටිනවා ද අනේ😂"

Meow-:"දැනට😂"

Jihyun-:"ඊයා... අර ජෙලිත් ඕනද🥲"

Meow-:"ඔව්..."

Jihyun ඇලි මැලි කරලා ඒ ජෙලියි වොන්ජුයි එකතු කරා...
ඊට පස්සේ කතාව ආයේ ලියන්න පටන්ගත්තා...

ඒ අතරේ කරන්ට් එක ගැන Beogmyu යි Minah බලන අතරේ
අනිත් කට්ටිය වෙනම්ව නොමඟ යවන්න උත්සාහ කරනවා... monsters hunt කරපු නිසා ඒ slime මෙයාලා ගාව නිසා හානියක් වුණේ නෑ වෙනම්ගෙන්...

ජියුන් ඇලිමැලි කරලා අන්තිමට ඒක හදලා ගේනවා...

Jihyun-:"ඔයාලා රේඩිද??"

Minah-:"හරි...  "

ඒම කිව්වේ Beogmyu යි minah යි science වලට practical වලට කරපු දේවල් වලට පින් කියන ගමන්... 

ඒ එක්කම ඒ වයර්ස් දෙක වෙනම්ගේ ඇගට දානවා එක්කම ජියුන් ඒක විසිකරනවා ඒ වෙනම්ගේ පැත්තට... ඒක අනිත් අයගේ ඇගෙයි වෙනම්ගේ ඒ තාර වලටයි වදින නිසා වෙන කෙනෙක්ගේ ඇග ආක්‍රමණය කරන්න බැරි වෙනවා වෙනම්ට... ඉතින් අර පැත්තෙන් meow ඒම නැත්තං Aera venom ගේ කතාව ඉවර කරනවා...

Felix-:"හම්මෝ... ඒක එතැනින් ඉවරයි ෆුහ්..."

Hoshi-:"ටිකක් විවේක ගමු... හසෝ.. ඔයා හොදින් නේද??"

ඕක දුරින් දකින්නේ දකින්න ඕනම නැති හතර දෙනෙක්...

Beogmyu-:"අඩෝහ්... ඒ ලයින් එක🌚👉🏻👈🏻"

Yeonjun-:"ඕහ්... ජයසිරිමංගලම්"

Jihyun-:"හසෝගේ ක්‍රෂ් එක හෝෂි... හෝෂි ගේ ක්‍රෂ් එක හසෝ... "

Minah-:'ගැම්ම තමා ජියුන් ඔයා නම්..."

Jihyun-:"ඒම තමා අපි😌"

Beogmyu-:"අර අර යුන්... හම්මේ.. අපේ ටේරීයාට වුණ දේ බලන්නකෝ... හා කෙල්ලෙක්ට රැවටුනා"

මේම අනිත් කපල් (🌚) ඉන්න විදිය ගැන විචාර ලියන්න beoah couple & jijun couple ලෑස්ති වෙන්න අතරේ...

Kai-:"Aera... ඔයා හිතන්නේ ඊලගට එන්නේ කවුද "

Meow-:"මයුරා..."

Kai-:"ඒ කොහොමද???"

Meow-:"එයා මෙහේ ආවා ඔයාලා monster world එකේ ඉන්න අතරතුර. එතැනදී ඔයාලාව ඔයාලාට පටලනවා කිව්වා... අනිවාර්යයෙන්ම faceshifter කෙනෙක්ව මයුරා ලවා මවයි... මේක ඉවර කරන්න පුලුවන් felix ට විතරයි"

×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×
කොහොමද
මම පරක්කුයි 🥲

ඔන්න මයුරා එනවාලූ... මොනවා වෙයිද දෙන්නේ නෑ🌚

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now