Ending & A/N

37 9 55
                                    

In the book...

Black knight-:"සාදරයෙන් ඔයාලා හැමෝම පිලිගන්නවා ආදරයෙන්. 
අද දින මේ සභාවේ රැස් වී සිටින්නේ Slappy හා Annabelle ගේ විවාහයට සාක්ෂි වීමටයි... මනාලිය පැමිණෙන්න"

Lady captain ගේ අත අල්ලගෙන ඒ දොරෙන් ආවේ ඇනබෙල්...
ස්ලැපිට හිතාගන්න බැරුව ගල් වෙලා වාගේ ඉන්නවා... ඒ අතරේ

Lady captain-:"ඒ කොලුවා මගේ වුණා නම්... ඒ හා ඇස්...ඒ කියුට් කතාව... කමක් නෑ දුකක් නෑ හිතන්න හිතකුත් නෑ... පැය විසිහතරයිනේ"

ඔයාලා බලනවා මේ මොකද කියලා... මම දන්නෙත් නෑ... මිව් ඒ පොත අවසන් කරලා තියෙන්නේ දුෂ්ට , වීර කියලා බලන්නේ නැතුව හැමොටම එක වාගේම සතුටු වෙන්න අවස්ථාවක් දීලා... දුක
තව පැය විසිහතරකට පස්සේ වෙනස් වෙයි..

ඉතින් ආයෙත් ස්තුතියි මේ සංග්‍රාමයත් එක්ක හිටිය ඔයාලාට...

At the humans world....

Beogmyu-:"මේ ආදරේ කතාවයි අපේ...... මේ ආදරයයි...🎵"

Minah-:"නෑ නෑ... රෝස කූඩයක වැස්ස දවසක පින්නේ... මට රණ්ඩු කර කර යාලු වෙන්න ට හීතලේ... කොටියක් මට නෑ හිටියේ රත්තරනේ...🎵 "

Beogmyu-:"හීම මෙන් සැහැල්ලු... ඔබ දුන් පොරොන්දු... අඩු නැතිව අදටත් මතක් වෙනවා නිරතුරු🎵 "

Dayun-:"අපෝ... ඉතින් පටන් ගත්තා "

Jiyun-:"මුන් දෙන්නාව දාන්න තිබ්බේ කවි තරගයකට"

Felix-:"අර හත නම් බේරුණා...

Hazoo-:"මේකත් නරකම නෑ හලෝ "

ඒ එක්කම ආවේ meow

Meow-:"මමයි කායී ආයි හෙව්වා... ඒක මේ බුක් ෂොප් එකේ නෑ"

Beogmyu-:'ආයේ ලොකු ගේමකට අත ගහන්න වෙයිද??"

Minah-:"බලමුකො"

ඒ අතරේ ටයිප් රයිටර්  එකේ ටයිපින් වෙලා තිබුණ එකම දේ...

𝚃𝙷𝙴 𝙴𝙽𝙳...¡¿

+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+

A/n

ඔන්න ඉතින් සාර්ථකව 19 වෙනි කතාව ඉවර කරා... ඔන්න ඉතින් ආයේ මෙකෙන් අප්ඩේට් නෑ🥲

හැබැයි season 02 එන්න පුලුවන්... ඒ ගැන සලකලා බලන්න ඕන... මම එක තැනක ඒ ගැන හින්ට් එකක් දුන්නා... ඒ වාගේම කථාව නැවතුන විදියට season 02 ඒ විදියට හැඩගැහෙන්න පුලුවන්... මේ කට්ටියම ඉදි කියලා බලාපොරොත්තු වෙන්න බෑ මටත්.. අපි බලමු නේද? ඔයාලාගේ අදහස මොකක්ද?

ඔන්න ප්‍රශ්න මුකුත්ම නෑනේ?!...

ඔයාලාට කියන්න මට මේ අයිඩියා එක ආව රෑ හීනෙන් ඇනබෙල්වයි ස්ලැපියි ඇවිත් මගෙන් අහනවා " ඇයි අක්කේ අපිව දාලා ආවේ " කියලා😂🤌🏻
ඕක යාලුවන්ට කිව්වාම "ටෝට පිස්සුද"  කියල ඇහුවා.. මට පිස්සු තමා කොමත්ම😂

ඒ වාගේම Dark characters හොයන්න ඕන නිසා හතර වසරේ ඉන්න පොඩි කෙල්ලෙක්ගේ උදව් ගන්න ඕන වුණා... ඒ වාගේම whatsapp එකේ කස්ටිය දන්නවා දුන්න වදේ ගැන 😂🤌🏻

Photos හොයාගන්න ගොඩාක් වද දෙන්න  වුණේ Ji_yunnie_
තැම්ස් බොක්ක 😂🤌🏻

එතකොට characters ගැන කතා කරන්න ඕනේ

Aera (meow) Meow_Kim_05
Jiyun Ji_yunnie_
Dayun _Kim_Dayun_
Hayoon therealengene
Hazoo Hazoo_Shigeta
Seoyeon Choi_Seoyeon
Wonju kim_wonju
Minah ( මේ මම🙂)

එතකොට මම අද ඉදන් ස්ථාපිත කරන ship එක තමා
Slabelle... 👏🏻👏🏻👏🏻👏🏻

ඉතිහාස ගතවෙනා... ෂිප් එකක් හැදුවා... 🎵

ඉතින් කතාව ගැන හිතන දේ කොටා ගෙන යන්න...

හැමෝම ගොඩාක් උදව් කරා...  ඒම නොවෙන්න නම් සමහර විට මේ තරමට ම මේක සාර්ථක කරගන්න නම් බැරි වෙයි...  මෙන්න මගෙන් තෑග්ගක්💐💐💐💐💐💐💐💐💐💐 බෙදාගන්න හාද??

හෙට ඉදන් Astronauts update වෙනවා. ඒ අතරේ තව කතා දෙකක් update වෙනවා. එකක් Who are you?. අනිත් එක අලුත් එකක්.. 

ඔයාලාට කියන්න තියෙන දේ කොටගෙන යන්න...
ආයේ මේකෙ අප්ඩේට් නෑ...

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now