08 chapter- Dark hypnotist

41 14 37
                                    

?-:"හ්හාහා.. ඒම නම් මම නිදහස් වුණා..."

___ ____ _____ _____ _____ ______ ____ _____

තුන්දෙනෙක් කතාවක් වෙනවා ...
ඒකෙන් පස්සේ...

Bogamyu-:"මම එලියට ඔලුව දාලා එන්නම්"

Minah-:"අනේ වාසනාවන්.."

Bogamyu මුකුත්ම නොකියා ගියා... හැම දෙයකටම හේතුවක් තියෙනවා... මේකටත් සාධාරණයි...

ඔන්න ඒ අතරතුරේදී Bogamyu ට කෙනෙක් හම්බ වෙනවා... ඒත් Bogamyu තඹ සතයකට ගණන් ගන්නේ නෑ..

??-:"ඔයා ජිවිතේ බය මොනවාටද? Bogamyu"

Bogamyu -:"මම?? ඔයා කවුද?"

ඒ කෙනා එයාගේ කණ්නාඩිය ගැලෙව්වා

ඒ කෙනා එයාගේ කණ්නාඩිය ගැලෙව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
.
.
.
.
.
.

Minah-:"මෙච්චර ඉක්මනට ආවාද?? එයා කව්ද අනික??"

Bogamyu-:"....""

Minah-:"බොමී... කතා කරනවාකෝ හලෝ "

Bogamyu-:"...."

Soobin-:"බොමියා.. මොකද මේ??"

එක සැරේම Bogamyu Minah ට knife එකකින් පහර දෙන්න පටන් ගත්ත...

කට්ටිය ඇත්තටම ෆුල් අන්දොස්...

ඒ සටන ඉක්මනට ඉවර වුණේ Minah ගේ බෙල්ලට knife එක තිබ්බ නිසා...( feeling awesome 🙂)

Minah ට කදුලු එනවා... බයටද දුකටද කියලා එයාවත් දන්නේ නෑ...

අනිත් අයත් බේරගන්න ආවේ නෑ... මොකද එයාලාව කොටු කරලායි තියෙන්නේ...

Hypnotist-:" හ්හාහා.. මේ මගෙන් බේරුණ කවුරුවත්ම නෑ. එයාව මරන්න.."

ඒ අතරතුර...

මෙතැන යටින් වෙන දෙයක් වෙනවා...
ඒක මමත් දන්නේ නෑහ්🙂

එක පාරින්ම Bogamyu Minahව මැරුවා

එක පාරින්ම Bogamyu Minahව මැරුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Yeonjun-:"Bogamyu... මොකක්ද තමුසේ කරේ?"

Bogamyu-:"......"

Hypnotist-:"දැන් ඔයාගේ වාරය Bogamyu "

( මොකක්ද මේ වෙන්නේහ්)

ඒ knife එකෙන්ම Bogamyu ත් බෙල්ල තුවාල කරගෙන සුසයිඩ් කරගත්තා...

Tae-:"අහ්.. නෑනෑ.. "

Hypnotist-:"තමුසේලා දැන් මගේ වහල්ලු.. ඒ පොත මට අරන් දෙනවා..."

Kai-:"නෑ.. කවදාවත්ම නෑ..."

Hypnotist-:"බලමු අපි ඒක. ඔයා බය මොනවාටද?."

ඒ මෝහනය කරන්නා කට්ටිය ගාවට යනකොට.

?-:"ආහ්... තමුසේ හිතුවේ vampire princeව මරන්නද?? මම සුසයිට් කරගන්න තරම් තාම වයර් කැඩිලා නෑහ්... මිනී.. නැගිටිනවා"

ඔව්
එයාලා ජිවත් වෙනවා
ඒත් කොහොම ද

Minah-:"ආහ් බොමී.. මට නිදිමතයි.."

Bogamyu-:"ඔයා බය මොනවාටද?? මම කියන්නම් මේ ලෝකේ මනුස්සයෙක් ඔයාව රවට්ටයි කියන බය ඔයාට තියෙනවා නේද... ඔයා හැමෝවම රවට්ටනවා. ඒත් ඔයා බය වුණා ඔයාව කවුරුහරි රවට්ටයි කියලා..."

Hypnotist-:"කොහොමද කොහොමද ඒක වුණේ??"

Remember...

Bogamyu ට ආසාවක් තිබුණා ලෙන්සර් දාන්න...ඒත් ඒකට ප්‍රධානම හේතුව වුණේ මේ මෝහනය කරන්නා... බොමී එලියට ගියෙත් ප්ලෑන් එකකට අනුව... මේ වෙන කොටත් කතාවේ අවසානය ලියලා ඉවරයි බොමීයි මින්අහ් යි... එතකොට මේක සරලවම ගත්තොත් drama එකක්🙂.. කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ.. ඒ වාගේම Dark Hypnotist story එකේ author වුණ JK ත් , බොමිත් මින්අහ්වත් කැමති වුණේ නෑ කට්ටියට කරදරයක් වෙනවා දකින්න...

Remember end...

Bogamyu -:"බායි බායි"

Hypnotist-:"නෑහ්හ්"

අනිත් evil characters වලට වුණ දේම එයාටත් අත් වුණා...

Bogamyu-:"පොරොන්දුව ඉෂ්ට කරන්න... මතකයිනේ? මට ඒක දැන්ම ඕන"

Minah-:"හෑහ්🥲 අසරණ කරන්න එපා මට සරණ වෙන්නකෝ🙂"

Bogamyu-;"පොඩ්ඩක් ඉන්න... බෑහ්.. ඒක කරන්න බෑ"

කියලා Minah ගේ තොල් අල්ලගත්තා..
ඒ වුණ දේ එක්ක මින්අහ් සෝස මලක් වුණා🙂
කට්ටියට ඉතින් free film...

ඒ වුණ දේ එක්ක මින්අහ් සෝස මලක් වුණා🙂කට්ටියට ඉතින් free film

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Minah-:"ඇත්තටම මම හිතුවේ ඔයා මෝහනය වුණා කියලා.. . "

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+

හේ හේ...
මොකෝ වුණේ??

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now