13 chapter- slime monster

48 16 74
                                    

ඒ අතරතුර...

Minah-:"කොහෙන්ද ඒක හොයාගන්නේ?"

Bogamyu-:"මොකක් ගැනද??"

Minah-:"දෙයක්... එන්න අපි යං හැංගෙන්න.. මට plan එකක් තියෙනවා"

කට්ටිය හැංගුනේ ඔය monster ලා එක්ක හැප්පෙන්න බෑ ශක්තිය තියාගෙන... මෝලේ ඕන... ඔතැන මොලේ තියෙන්නෙ මින්අහ්ටයි බොමීට විතරයි.
අනිත් සෙට් එක මෝලේ තියාගෙන ප්‍රදර්ශනය කරන්නේ නෑනේ... ඇස්වහ වදීලූ කටවහ වදීලු...

Minah-:"මට හිතෙන විදියට මේ කතාවේ රජතුමාව කූල් වතුර එකකට බැස්සුවා නම් මේක ඉවර වෙයි කියල... slime සාමාන්‍යයෙන් වතුරට තද වෙනවා... "

Yeonjun-:"ඒම නම් ඒක කරන්න වෙන්නේ අපි හතරදෙනාට තමා... "

Beogmyu-:"එතකොට අපි දෙන්නා??"

Kai-:"ලව් කරපල්ලා😂"

Soobin-:"Gimme Gimme more 👉🏻👈🏻"

Minah-:"අඩේහ්... ඩෝග් වැඩ මේවා"

Yeonjun -:"අනේ නෑ..."

Beogmyu-:" වල්නරියෝ ෂට් අප් යුවර් වල් මවුත්😒 මම පට්ටම දිගැරියොත්😌"

Yeonjun-:"මොනාද මොනාද?? "

Beogmyu-:"Chejun💗👉🏻👈🏻🌚"

Yeonjun-:"වහප් කට"

අන්තිමට සිද්ද වුණේ හතරට දෙකක් ලෙස බොමීයි මින්අහ්යි දිනපු එක😂😌
2/4 😌
.
.
..
.
.

Meow-:" බාල්දියක් දාන්න ඕන... කාටද?? එක්කෝ දැන්ම ඕන නෑ🌚"

මිව් හැංගිලා ලියනවා...

ඒ වෙනකොටත් slpaay ටයිප් රයිටර් එක අරගෙන ලියන්න පටන් අරන් තිබුණේ ඒත්???

Slpaay-:"ආහ්... මේ එකක්වත් ඇත්ත වෙන්නේ නෑනේ... තමුසේලා මේක කැඩුවාද?"

Hazo-:"අපෝ නෑ.. වෙන වැඩ නෑනේ"

හසෝත් ලේසි කෙම්ලෙක් නෙමේ...

Hoshi-:" that's my girl "

ඔන්න ඕක ඇහෙන්න ඕනම නැති කෙනෙකුට ඇහුනේ... අපි බලමුකෝ ඒ කවුද කියල 🌚😂

.
.
.
.

ඒ අතරතුර slime monster world එකේ දී කොහොම හරි කට්ටිය රජතුමා ඉන්න තැන හොයාගත්තා...

Kai-:"ඕහ්.. මට ඔක්කාරයට එනෝ වාගේ... 🤢"

Beogmyu-:"මම තව විනාඩියක් මෙතැන හිටියොත් ෆේන්ට් වෙනවා අනිවා..."

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now