04 chapter- Joker

59 16 50
                                    

Minah-:"ඒම නම් එයාට ඇස් බැන්දුමක් කරන්න වෙනවා... දැනටමත් ඔයාලාගේ පවර්ස් හම්බ වෙලා තියෙනවා... ඒම නම් මම ලියනෝ
(Typing)
පෙනුමෙන් ඔහු ජොකර් කෙනෙකු වාගේ...
මායාකාරාත්,  අවතාර දඩයම්කරුත්, වැම්පයර් කුමරාත් පහර එල්ල කරත් ඒ සියල්ල නිෂ්ඵල විය..
එ විට
කිඳුරා ඔහුගේ බලයත් , මායාකාරුගෙත් වලිග නවයේ හිවලාගෙත් ශක්තිය එක් කොට මිරිඟුවක් සෑදුහ...

දඩයක්කාරයෝ කිඳුරු කුමරා පිටිපස පන්නා ඇවිත් හීයකින් කිඳුරාට විදී...
ඔහු එතැනම ඇද වැටෙයි...
ඔහුගේ දෑස් වලින් කදුලු ගලාගෙන ගොස් ඒව පිනි මෙන් සුදු මුතු බවට පත් වීම දෑසට කදුලු ගෙන දෙන්නෙකි...
"

Minah ටයිප් කරන එක ඒ ඇස්බැන්දුමෙත්
වෙනවා...
ජොකර් ඇවිත් ඒ විදියටම සටන් කරා...
වැම්පයර් කුමරු Bogamyu ව වලස් පැටියෙක් කරලා කෝච්චියෙන්  වට්ටන්න try කරා..
මායාකාරයා වුණ Taehyun ව
බැසැලික්ස් කෙනෙක් ලවා ගල් කරන්න try කරා...
Ghost hunter කෙනෙක් වුණ soobin ව
අවතාරයක් ලවා මරන්න ලෑස්ති කරා..
ජෝකර් ඒ හැම දෙයකින්ම සතුටු වුණා ගොඩාක්...

ඒ වාගේම ඇස් බැන්දුමත් කරා...
හීයත් කායි ට වැදුනා...
කායි ඉතින් ඉස්කොලේ drama කරලා තියෙන නිසා සුපිරි රංගනයක් දෙනවා...
මින්ටයි මිව්ටයි ඒක බලාගන්න බැරි වුණාට අනිත් හැමෝම බලනවා...
ජොකර් කොච්චර උත්සාහ කරත්
එයාට ඒකට හිනාවෙන්න බැරි වුණා...
ඒ වෙලාවෙම Soobin ගේ phone එක රින්ග් වෙන්න ගත්තා...

🎵you are my everything~~~~
(D.T.O.S එකේ OST එකක්... )

ඕකට ෆීල් වෙලා වැඩිකමට හැමෝගෙම ඇහෙන් කදුලුත් රෑටලා බිමට වැටුණේ කායි ගේ අතිභවනීය,  අනර්ඝ රංගනයටයි..

ජොකර්ගේ දුර්වලතාවය වුණ මනුස්සයෙක් වාගේ අඩන එක එතැනදී ඇත්ත වුණා... ජොකර් ඇඩුවා.. හොදටම
හැබැයි අපේ කොල්ලෝ ටික අවුරුද්දට හොදම හිනාව තෝරන්න වාගේ හිනා වෙනවා😂🤌🏻

Minah-:"(typing)
කවදාවත්ම මිනිසෙක් ලෙස නොසිතන ජොකර් එලෙස හඩා වැටුණි...
නිල් හා දම් මිශ්‍ර වූ ආලෝක ධාරාවක් අහසින් මතු වී
ජොකර්ව ඉහලට ඇදගත්තේ
නැවතත් ළග දිනයක ජෝකර් නො පැමිණෙයි යන හැගීම සියල්ලන් සතු කරමින් ය...

නැවත ඔවුන් මාලිගාවට ගමන් කරන අතරේ විශාල කලබලයක්....(Typing end)
ජෝකර්ගේ චැපිටර් එක ඉවරයි..."

Yeonjun-:"ඊලගට මොකා එයිද දන්නේ නෑ..."

Meow-;"අපි ඉෂ්ටේෂන් එකට ආවා... යං අපේ කට්ටියව හම්බ වෙන්න..."

Kai-:"හායී..."

අපේ කමල් ළමයා එයාගේ වැඩේ පටන් ගන්න වාගේ හදන්නේ...

Meow-:"හායී.."

Kai-:"මම hyunin kai... මට ඔයා කැමති නම් කමල් කියලා කියන්න පුලුවන්..☺"

Meow-:"මට මිව් කියන්න...🥰"

( මූණු ටික 🙂)

Bogamyu-:"හා හා කොල්ලෝ...
මේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ  ආදරේ කතාවයි අපේ
මේඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ ආදරයයි...
මගේ හැගුමට ඉඩක් දෙන්න
ඔය ආදරෙන් මා නෙලන්න..
දවසක් ඒවී අපිත් අපේ හීන වලට යාවී.. නැත්ද මගේ කෙල්ලේ... කෝ මම ගන්නම්"

Minah ගේ අතේ තියෙන ටයිප් රයිටර් එක Bogamyu ගත්තා...

ටික වේලාවකට පස්සේ පයින්ම ඒ book shop එකට ආවා...

Meow-:"අඩෝහ් ඇරපන් ගස් ගෙම්බි මේ දොර "

??-:"මේ පූසී කෑ ගහන්න එපා...  මේ රෑඈඈඈඈඈඈඈඈ"

×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+

හායී කොහොමද...

දෙකක් දුන්නා...

හාද???

ලබන්නාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද
වාසනාව , සෞභාග්‍යය,  සතුට , සුව සපිරි අවුරුද්දක් වේවා....

කලින් විශ් කරා ඉතිම්
කොකිස් හැදුවා ද ඉතිම්???

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now