12 chapter- slime monster

41 14 36
                                    

Beogamyu -:"මං ඔයාට අහස වාගේ ආදරෙයි... ඒ ආදරේ ශක්තිය මුහුදේ රැළි වාගේ... ඔයා කොහොමද ඒම කියන්නේ... අපි ඇයි slpaay නිසා break up වෙන්නේ... අනේ මගේ vampires princess.. යන්න  දෙන්නේ නෑමයි 😴😪 ඔයාට මම කොහොමද මගේ ආදරේ කියන්නේ? 🫂 "

Kai-:"මගේ පූස් කෙල්ලෙ... ඔයාට මම මේක කියන්න හිටියේ... ඔය ලස්සන ඇස් මගේ හිත වශි කරා.. ඔයාගේ අත මට දෙනවාද?? එනවාද මාත් එක්ක ඉදිරියට යන්න?😴"

Yeonjun-:"චෝයි යොන්ජුන් වන මම... කිම් ජියුන්ව අනාගත සහකාරිය ලෙස බාරගන්නවා..  අද ඉදන් ඔයා මගේමයි😴"

Soobin-:"මට--මට කියන්න දෙයක් තියෙනවා... ඔය sea blue eyes පෙන්නලා මගේ හිත හොරාගත්තා.. ඊට පස්සේ හාවියක් වාගේ හැංගිලා ගියා... ආයෙත් මගේ හාවී මං ගාවට එනවාද?? 😴"

Tae-:"මගේ හා පැටියා... කෝ එන්න.. අනේ ඔයා සති දෙකට මෙච්චර ලස්සන වෙලා...අනේ මට දැන් නම් ලෝභ හිතෙනව.. කොල්ලන්ගෙන් පරිස්සම් කරන්නේ කොහොමද දෙයියනේ 😴මගේ යුනී මැණික..."

ඔයාලාට මෙතැන මොනවා හරි දෙයක් තේරෙනවාද?

මින්අහ්ව බදාගෙන Bogamyu කියවනවා...
ඉතුරු හතරත් වැඩි වෙනසක් නෑ..

ඔන්න ඔය වෙලාවෙදි කකුල් දෙක slime එකක දාගෙන ඉන්නවා වාගේ feeling එකක් Minah ට දැනෙන්න ගත්තේ...

Minah-:"ඊයා... බ්වෑ... ආහ්..  මනුස්සයෝ නැගිටිනවා... යාහ් බොගම්යූඌඌඌඌඌ"

ඒ වොයිස් එකේ පවර් එකට Bogamyu නැගිට්ටේ නෑ... නැගිටුනා 😂 අනිත් අයත් වැඩි වෙනසක් නෑහ්...

Tae-:"අහ්.. ඔම්මා.. ඇයි කතා කරේ??"

Kai-:"අද සෙනසුරාදානේ... ඔම්මා"

Soobin-:"ඔම්මා නෙමෙයි යකෝහ්... මෙතැන බලනවා"

Yeonjun-:"අපි කොහේද මේ ඉන්නේ??"

Slappy-:"welcome to slime monster land😂... අක්කේ කොහොමද තැන??"

Minah-:"I hate you..."

Slappy-:"හ්ම් හ්ම්... monsters මෙයාලාව බලාගන්න "

Tae-:"අනේ අවශ්‍ය නෑ"

.
.
.
ඒ අතරේ...

Jin-:"slime monster... ඊව්... "

Jihyun-:"කොහොමද දැන් ලියන්නේ?? අපි දන්නේ නෑ එහේ මොනවාගේ සිටුවේෂන් එකක්ද කියල "

Hazo-:"කිසිම අයිඩියා එකක් මට නෑ..."

Dayun-:"ඒමයි කියලා නිකම් ඉන්නත් බෑ ..,"

Eunwoo-:"එයාලාට ප්‍රශ්නයක් වුනොත්?"

ඔන්න ඔය වෙලාවේ තමා ස්ලැපි කඩාගෙන ආවේ

Slappy-:"හායී"

Jin-:"අනේ මෙ ස්ලැපි... හායි.. හායි .. මෙතැන තමුසේ ගිනි ගොඩකට අපිව තල්ලු කරලා තියෙනවා... ඒ මදිවාට මෙතැන වෙඩිමක් නටනවා... හොද හිතින් කියනවා moa book shop එකේ අය කොහේද??? දැනගන්නවා මේ world wide handsome kim seok jin එක්ක හැප්පුන එකෙක්වත් යහතින් හිටියේ නෑ... මම තමුසේව මකලා ගන්නවා"

Slappy-:"ඔච්චර සැර වෙන්න එපා... මම ඒ දෙයකට ආවා නෙමේ.. මම ආවේ ටයිප් රයිටර් එක ගන්න... බායි බායි"

Jihyun-:"ඒවා කොහේද මාත් එක ලී බෝනික්කො "

Jihyun යි Slappy යි කරට කර ටයිප් රයිටර් එකට ෆයිට් කරන අතරේ...

.
.
.
.

Tae-:"ඊයා..  මුන් ගදයිනේ "

Bogamyu-:"උඹලාගේ කොණ්ඩ වලට සාපේක්ෂව නෑ"

Yeonjun-:"යාහ් Bogamyu.... මගෙන් මැරුම් කන්න ආසද? 🔪"

Minah ඒ අතරේ අහසට පොළොව වද්දන්න ඕන බලය කොච්චර කියලා ගණන් හදනවා වාගේ...

Minah -:"slime monster... slime monster... හරි මතක් වුණා "

.
.
.

ඒ අතරේ
මිව් කාටවත්ම හොරෙන් වෙන ටයිප් රයිටර් එකකින් කතාව ටයිප් කරා...

Meow-;"අපි බලමුකෝ නේද ස්ලැපි...?
ඔයාලාගේ අතේ තමා හැම දෙයක්ම."

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×

හායී
කොහොමද

කියන්න දෙයක් නෑහ්🙃
ඔයාලාට??

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now