18 chapter- Love you

40 14 133
                                    

Hazoo-:"ඊලගට මොනවා වෙයිද කවුරු එයිද දන්නේ නෑ"

Hoshi-:"මෙච්චර කට්ටියව අපි හිර කරා නම් ඉතුරු වුන් මොන ගේමද මගේ කෙල්ලේ?"

හසෝගේ කරට අත දානගමන් කිව්වා වුණාට අනිත් අයට free film මේවා🙂

Meow-:"තව කොච්චර කාලයකට මේක අදින්නද අප්පා... කොහොමහරි ඉවර කරලා දාන්න ඕන... "

Seoyeon-:"ඒත් අපි දන්නේ නෑනේ ස්ලැපි මේ සැරේ මොනවා එවයිද කියල?"

Soobin-:"රේඩි එකේ ඉන්න වෙනවා"

Beogmyu-:"අනිවාර්යයෙන්ම... ඌ මොකාට එයිද දන්නේ නෑ"

මේ වේලාවේ හැමෝම වාගේ සීරියස් වෙලා හිටියේ... දැන් උදේ නවයට විතර ඇති... මේ වේලාවට වෙනදාට මිනිස්සු ඉන්නවා වුණත් මේ වුණ දේවල් එක්ක
මිනිස්සු ගෙයින් එලියට බැස්සේ නෑ...

ඔය වේලාවෙ තමා life gone on book shop එකේ කට්ටිය ආවේ...

Joon-:"Good morning... "

Jk-:"මොකද මේක සමකාමී වෙලා"

Tae-:"මේකනේ කුකීයෝ... සුනාමියක් එන්න කලින් මූදත් මේ වාගේ සාමකාමී වුණාලු... ස්ලැපි ඊලගට මොනවා කරයිද මන්ද??"

Jin-:"මම ගෙස් එකක් දෙන්නම්... අර ලේඩි කැප්ටන් එයි... "

Soobin-:"හත්තික්කේ... ඒක සුපිරි ඈහ්... ඔයාලාට කියන්න ඒකෙන් තමා මම ලියපු black knight එකට අයිඩියා එක ආවේ.."

Meow-:"ඒම නම් මේ සැරෙත් ගිය සැරේ වාගේ එකම වෙලාවේ ඔක්කොම ඉවර කරමු... අද දවස ඇතුලත ඕක ඉවර කරන්න ඕන.. "

Dayun-:"ඇත්තටම කිව්වොත් ඊයේ ඉදන් මම කෑවේ නෑ සහෝ"

Hayoon-:"අපිත් ඒමයි බම්🥲"

Minah-:"මොකෝ කියන්නේ සැන්විච් එකක් හදාගමුද??"

Hazoo-:"shop එකේ පාන් නම් නෑ..."

Minah-:"🙂🥲 කමක් නෑ...ඕවා ට සැලෙන ජාතියක් නෙමේ අපි... සුපර්මාකට් එකට ගිහින් අපි අරන් එමු..."

Beogmyu -:"යන්... "

Wonju-:"මාත් එනෝ..  යං Felix..."

Jiyun-:"මාවත් අරන් පල"

Yeonjun-:'ඔයා යනවා නම් මාවත් අරන් පල"

අන්තිමට දෙන්නෙක් යන්න ඕන තැනට හයදෙනෙක්ම යනවා.. 
.
.
.
ඒ අතරතුර...

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now