09 chapter - Break

49 15 64
                                    

Bogamyu-:"පස්සේ කියන්නම්.. "

Life goes on book shop එකේ සෙට් එකයි magic book shop එකේ උන් ආවේ moa book shop එකේ අයට නිදාගන්න ටයිම් එකක් දෙන්න ඕන නිසා... එයාලාත් කොච්චර කරත් මිනිස්සුනේ🙂

Jihyun-:"මොකද හලෝ මේ... ඔයාලා සෙල්ලම් කරාද??? "

Kai-:"අනේ ඔව් නංගා.. අපි මේ හැංගි මුත්තා කරානේ"

Yeonjun-:"කමලයෝ.. එයා කොහොමද උඹට නංගා වුණේ"

ඕකට කියන්නේ රුසියාව කියල... 🌚🤌🏻

.
.
.
.
.
.
.
.
.
.
.
.

Slappy-:"ආහ්... මම මේ කොහේද ඉන්නේ??"

අයිස්ලන්තයේ ග්ලැසියරයක් ඇගට වැටුණ ස්ලැපී ඒම කෑ ගැහුවේ ඊලගට වෙන දේ ගැන ස්ලැපි හොදටම දන්න නිසාමයි... මින්අහ් තමා හොදටම කරේ😂

ඔන්න ඉතින් අපේ කට්ටියට නිදාගන්න චාන්ස් එකක් ලැබෙනෝ...

හැබැයි ඉතින් වෙන වෙන සීන් වුණා ඔය යට... අපි බලමු😏

මින්අහ් සුවසේ නිදාගන්න තමා ලෑස්ති වුණේ... ටික වෙලාවකට පස්සෙ ඇද එක පැත්තක් බර වෙනවා කියල තේරුණා..

Minah-:"ක-- බොමී.. මොකද මේ? ඇයි ඔයාගේ ඇස්වල කදුලු"

Bogamyu-:"අහ්... නෑ.. මම බැලුවා ඔයා නිදිද කියලා.."

Minah-:"බොරුකාරයා. බොරු කියන්න එපා... කදුලු එන්නේ මම ඉන්න විදියට ද??  අනේ මේ... මොකෝ වුණේ.. කියන්න...."

Bogamyu-:"අහ් නෑ.. මට මේ ... ඔම්මාවයි අප්පාවයි මතක් වුණා... 🤧 ඔයා ඇහුවා නේද hypnotist මගේ දුර්වලතාවයට මොකක්ද පාවිච්චි කරේ කියල? මගේ ඔම්මායි අප්පායි නැතුව හිටිය කාලේ... "

Minah-:"ඉතින් ඔයා බේරුණේ කොහොමද?"

Bogamyu-:"මට රහසින් ආදරේ කරන කෙනෙක් ඉන්නවානේ... "

Minah-:"හ්ම්..කලින් එක වෙන්න ඇති.."

මින්අහ් Bogamyu ට පිටුපාන ගමන් කිව්වා..

Bogamyu-:"නෑ... එයා තාමත් ඉන්නවා... එයා cute , sweet,  funny and talented... "

Minah -:"මට කියන්නේ ඇයි?"

Bogamyu-:"එයාගේ නම අහන්නකෝ.. එයාගේ නම Kim minah "

Minah-:"මට මොකද?"

Bogamyu-:"එයාට කේන්ති ගියාම හල්ක් පරාදයි... එතකොට එයා කතා කරන්න ගත්තාම ආයේ කවුරුවත්ම එන්නේ නෑ😂... බලන්න.. මගේ කෙල්ල රතුවෙලාද?? " (back hugging)

Minah-:"අතාරින්න..."

Bogamyu-:"මට බෑ..."

.
.
.
මේ පැත්ත සතුටින් ඕම යද්දි...

Kai-:"හායී.."

Meow-:"හායී.. නිදාගන්නේ නැත්ද??"

Kai -:"අනේ මන්ද... 🙂"

Meow-:"ඔයා හරි සෝයී "

Kai-:"තැන්ක්ස්.. මට දෙයක් කියන්න තියනව 🥰"

Meow-:"මොකක්ද ??"

Kai-:"ඔයා ඇත්තටම පූස් පැටියෙක් වාගේ... sweet... cute..."

Meow-:"හී🥰☺ "

ලැජ්ජා බයට හැදුන මේ දෙන්නා මේ ම වෙද්දී...

?👩🏻-:" Felix???"

?🧑🏻-:"Wonju.. ?   "

Wonju-:"මෝඩයෝ ... මෙච්චර කාලයක් කොහේද ඕයී හිටියේ... ඔයා ගෙදරින් ආවා කියල අප්පා හැමතැනම හෙව්වා... මෙහෙට ඇවිත් වත් කතා කරේ නෑ මම කතා කරනකම්"

Felix-:"අප්පාගෙන් බේරෙන්න ඕන නිසා මම ගෙදරින් ආවා තමා... මම කොල් කරේ නැත්තේ මං නිසා ඔයාට කරදරයක් වෙයි කියල..."

Wonju-:"අනේ... සංකුට්ටො"

Felix-:"අනේ සංකුට්ටි..."

දන්න දෙන්නෙක්ගේ හමුවීම ඒම වෙද්දී...

මුන්ට නිදිමත නැත්ද කියලා දසතේ කල්පනා ලොවේ මනෝ පාර ගහන ඕතරී
සමගින් ආයේ හමුවෙමු 🤧🙂

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+

හායී...

හැමෝටම බාල්දි තියෙනවා😂

ඒ වගේම sad news එකක් තියෙනවා නේද
Astro moonbin ---🥀🥺

◇◇
  දහසකට එලිය දුන් පුර පසළොස්වක සදක් වී නුඹ අහසේ...
  ඒ සද මැකී ගියේ කලු වලාවෙන්...
  අමාවක දවසක් උදා නොවෙන්නට ප්‍රාර්තනා කරත්,
   අමාවක පැයුවේ දහසක් දෙනාගේ කදුලෙන් පිරී යද්දී...
   මං දන්නවා ඔයා කොතැනක හෝ අපි දිහා බලන් ඉන්නවා කියල...
    ආදර සඳ කුමරුනී, 
අමාවක දුරු වී නැවත නුඹේ සඳරැස් ආයේ දකින්න බෑ කියල දන්නව..
    අදටත් හැම මොහොතකම නුඹ ගැන සිහිවෙයි...
    සුභ ගමන් සඳ කුමරුනි.. 🥀🌙
කෙදිනක හෝ නැවත මුණගැසීමට හැකිවේදෝ සඳ කුමරුනී... 🥀🌙
◇◇

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Donde viven las historias. Descúbrelo ahora