10 chapter - Dragon

36 15 2
                                    

ඔන්න ඕක ඕම වුණාට කවුරුවත්ම හිතන්නේ නැති විදියට ස්ලැපි ඒ අයිස් කැටෙත් කඩාගෙන ආවා... 🥲

.
.
.
.
.
.
.

Magic shop එකේ කට්ටියයි life goes on book shop එකේ කට්ටිය හසෝගේ තේ එකක් බිබී කතා කර කර හිටියා

Jin-:"ඒක තමා.. මූට මොල වැඩි වෙලා... ඒකයි... ජුනීයෝ... ඕක කඩන්නද ලෑස්තිය.. මකරාගේ පොතත් නැති කරගෙන😒"

Joon-:" හේ හේ... ඒක පරණ තැටියක්නේ🥲"

Jin-:"අනේ මේඒඒඒ.. ඒ පොතයි , zombie duck , slime monster, venom , Demon king තව ගොඩාක් ඒවා නැති වුණා.. හැබැයි කලුමදුවැලේ එක නම් ජිමිනා අතින් වතුර හැලිලා ඒක විනාශ වුණා මතකේ විදියට... "

Hoshi-:"එතකොට කොහොමද දන්නේ නෑ මේ මදුවැල් තියෙන්නේ අහවල් එකටද දන්නේ නෑ😒"

Meow-:"ඉතින් ඒ පොත moa book shop එකෙන් නැති වෙලා... "

Taehyung-:"ඒ කියන්නේ Slappy ඕන පොත් විතරද ගන්නේ?? 🤔මුල් පිටපත නෙමෙයිද??"

Hazo-:"මම හිතන්නෙත් ඒ වාගේ..."

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now