05 chapter- Akuma

57 16 88
                                    

Slappy-:" අකුමා... මේකෙන් හොද විනෝදයක් ගන්න පුලුවන් වෙයි..."

Slappy ඒ පොත ඇරපු හැටියෙම  අකුමා එලියට ආවා...

Slappy ඒ පොත ඇරපු හැටියෙම  අකුමා එලියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Akuma-:"ඒම නම් මේ තමා සෑබැ ලෝකය... "

Slappy-:"ඉතින් අකුමා..  කොහොමද "

Akuma-:"ස්තුතියි මාව නිදහස් කරාට... බය කියන්නේ හංගගෙන ඒක නැති කරන්න ඕන දෙයක් මිසක කවුරුවත්ම දැනගන්න ඕන දෙයක් නෙමේ... ඉතින් පියබාලා යන්න පුංචි අකුමා... බය ශක්තිවන්ත කෙනාට උපයෝගී වෙයි... ඒක නවත්තන්න...බය අයට දෙන්න බලය දෙන්න... මගේ පාලනය වැඩි කරන්න"

 කණුවකට වැහුන ඒ සමනලයා ගුණණය වුණේ ඒ තරම් හොද දෙයකට නෙමේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කණුවකට වැහුන ඒ සමනලයා ගුණණය වුණේ ඒ තරම් හොද දෙයකට නෙමේ

..........................   .....   .......

Meow-:"කෑ ගහන්නේ?? කන ඇහෙන්නේ නෑ නේ ටෝට දායු. අරූ එක්ක පෙම් කෙලි සෙල්ලම් කරනවා ඇති. "

Dayun-:"හේ හේ... "

??-:"ඩිං ඩෝං.. මේ කවුද?? "

Meow-:" seoyeon.. මේ moa book shop එකේ අයිතිකාරයෝ..  "

Seoyeon-:" හායී.... "

Dayun-:"අර.. ඔයාලා දැකලා තියෙනවාද අකුමාව..."

??-:"woooooooooooooooooow "

Minah-:"OK.. ඒම නම් මම ලියන්න යන්නම්... Bogamyu මට ටයිප් රයිටර් එක දුන්නා නම්..🙂"

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now