06 chapter- Akuma

55 15 76
                                    

හැමෝම තමන්ට ලැබුණ දුශ්ටයාගෙ ඉන්න අකුමාව එලියට ගන්න උපරිම උත්සාහයක් ගන්නවා...

මේ වෙන කොටත් අකුමාගේ බලයෙන් ගොඩාක් දෙනෙක්ව නිදහස් කරගන්න පුලුවන් වුණා...

ඒ අතරතුර

Jihyun ත් minah ත් කතාවේ අවසානය ලියලා තිබුණා... ඒක වුණේ මෙහෙමයි...

Dayun යි Eunwoo යි අකුමා ඉන්න තැනට ගියා... එතැනදී dayun ගත්ත වාසනවේ බලයට ආවේ බීම එකක්..

හෑහ්
බීම එකක් ..?

Dayun-:"ආශ්... අර ජොඩුව මොන මගුලටද  බීම එකක් දුන්නේ"

Eunwoo-:"ඕක දෙන්න මැණික..මම බොන්නම්... මට තිබහයි"

Dayun-:"නෑ නෑ"

Dayun හරියට බලද්දී දෙයක් එයාට තේරුණා...

Akuma-:"දැන් පරාදයි... මට ඔය miraculous දෙන්න... "

Dayun-:"no never "

කියලා අර බෝතලය අකුමාගේ ඇගට විසි කරනවා...

ඒ බීම එක පියදාන්න try කරන අතරේ

Eunwoo-:" පූස් බලය..."

ඒ වේගයෙන්ම අකුමාගේ miraculous එක ඇල්ලුවේ ඒක අලු වෙන්න ඕන නිසා...

Akuma-:"ආර්ර්ර්ර්ර් "

Dayun-:"බායි බායි.. "

නිල් පාට ආලොකයක් අහසින් ඇවිත් අකුමා අහසේ තියෙන කුහරයට ඇදගත්තේ ආයේ මේ ලෝකෙට එන්න බැරි කරලාමයි

Eunwoo
Dayun-:"ඒ වැඩෙත් හරි🤜🏻🤛🏼"

Kai-;"ඒකත් අහවරයි... "

Yeonjun-:"එයා දක්ෂයිනේ☺"

Bogamyu-:"
ඔය ඇස් කතා කරනවා මගෙ දිහා බල බලා
හිරිමල් හිතේ නැවතිලා...
හදවත ඉතිරි ඉතිරි ගලන මේ..
හැගුනාදෝ ආදරේ...
අයියෝහ් ෂාමීනේ..
මේ වැම්පී හිතට වාවන්නේ නෑහ්🥲
මයී වැම්පීඊඊඊඊඊඊඊඊඊඊඊඊ... "

මේ Bogamyu ට මොකෝ වෙන්නෙ?
ඒක DNA ප්‍රශ්නයක් ලූ🙂
අනාගත සහකාරියට මොන වාගේ ඉරණමක් අත්වේවීද🙂
පව් අසරණී...

.
.
.

කට්ටිය ගිමන් අරින වෙලේ එක්කෙනෙකුට ඩොං ගිහින්...

Slappy-:"ආර්... ඇනබෙල්ට මම අවස්ථාව දෙනවා... කැමති දුෂ්ටයෙක්..."

ඇනබෙල් දෙන පොත දැක්ක හැටියේම ස්ලැපිට එවිල් හිනාවක් ආවා...

Slappy-:"හොද තේරීමක්... the dark wizard ... අර life goes on book shop එකේ තිබුණ පොතක් නේද?? ආශ්..  එයාලා යයිද මෙයාලාව හම්බ වෙන්න?? මම හිතන්නේ නෑ... නෑ නේද? "

ඇනබෙල් නෑ කියල කියන්න ඔලුව හෙල්ලුවා...
.
.
.
ඒ අතරතුර ...

Eunwoo-:"මම මෙහෙම යටින් ගියා.."

Bogamyu-:" එතකොට මම මෙහෙම--"

Minah-:"අනේ මේ... අපි දන්නේ නෑ කියලා නේද හිතන්නේ?? "

Bogamyu-:"අනේ මේහ්... ලිව්වාට මොකද ඒවා ඇට් කරන කොට ඒ දැනෙන දේ... ලියන එකට වඩා ඇට් කරන එක උතුම්"

??-:"මොකද අනේ සද්දේ??ටකරන් වාගේ..ඔය දෙන්නා හරියටම ගැලපෙනවා🙂"

ගෑණු ලමයි දෙන්නෙක් එන ගමන් ඇහුවා...

Dayun-:"ඒකනේව්...  හසෝ කියන්නකෝ කටවල් වහගෙන ඉන්න කියල... අනේ වොන්ජුවත් මුන්ට කියන්නකෝ... "

ඔන්න ඔය වෙලාවේ තමා මදු වැල් වලින් බැට කලා කෙනෙක් ආවේ ඒ කතාව ලියපු ඕතර්ට බෝම්බයක් ගහන්න ඕන කියල හිතන ගමන්... හැබැයි එයා ආවත් හරි කෙනෙක් ෂොක්🙂 ඕක අපේ වැම්පී ප්‍රින්ස්  දකිනවා...

Bogamyu-:"ඔය ඇස් කතා කරනවා
මගේ දිහා බලබලා.. "

Minah -:"ඕක නවත්තන්න "

Bogamyu-:"ඔයාට කිව්වේ නෑහ්"

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×

හායීඊඊඊඊ....

ආයේ update දෙන  එක ෂුවර් නෑහ්...

ඉස්කොලේනේ🥲

වැඩ ටික හොදින් කරගන්න...

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now