17 chapter- mayura , faceshifter & zombie duck

38 13 144
                                    

ඔන්න හැමෝම අවි ආයුධ අතේ දරාගෙන ඉන්නවා...

Hayoon වාගේම seoyeon ත් වෙස් මාරු කරගෙන හිටියේ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔතැනදී Hayoon ට පුලුවන් transport වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔතැනදී Hayoon ට පුලුවන් transport වෙන්න... එතකොට seoyeon ට බලයක් තියෙනවා මොන ලෙඩක් වුණත් ඒක සනීප කරන්න... කොච්චරක් හිටියත්...

ඔන්න ඔය වෙලාවේ අපේ ladybug වාගේම puss හිටියේ මයුරාව හොයන ගමන්...

සොම්බි තාරාවෝ මෙයාලාට පහර දුන්නා... හායුන්යි සෙයොන්යි තමන්ගේ උපරිමයෙන්ම මර්දනය කරගත්තා... අනිත් අයත් උදව් කරා...

ඔන්න ඔය අතරේ Beogmyu කොහේදෝ ඉදන් එනවා...

Minah-:"කොහේද මනුස්සයෝ ගියේ?? මෙතැන සොම්බිලා එක්ක ෆයිට් කරනවා... කෙල්ලෙක් ටෝක් කරන්න ගියාද??"

Beogmyu-:"......"

Yeonjun-:"මගේ මල්ලිට ඒම කතා කරන්න එපා සරිත?"

Minah-:"ඇයි ඇයි මොකද?? Beogmyu දැනගන්නවා..  වෙන පඟර නැට්ටියන්නට ඔය ඇල්ම බැල්ම දැම්මොත් අඩු කඩනවා"

Yeonjun-:"අඩේ අප්පා... Beogmyu බලහන්කෝ... උඹ මූගේ අඩු කඩන්න මූගේ අම්මාද තාත්තාද නැත්තං කුඩම්මාද?"

Minah-:"දැනට නම් කවුරුවත්ම නෙමේ. ඉස්සරහට බලාගන්න..."

Yeonjun-:"අනේ මේ කටුස්සියේ... මයේ කොලුවා kim sohyun ව බැන්දාට පස්සේ තමුසෙ එනවා අපේ ගෙදර වලං පිඟාන් හොදන්න..."

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now