07 chapter- Dark wizard

60 16 98
                                    

Minah-:"මේක ටේට නම් ලේසි වෙයි"

Tae-:"අන්නේකයි නංගි.. විනාඩි පහෙන් ඉවර කරන්න😌."

කිවුව විදිහට ම විනාඩි උපරිම විස්සයි සටනට ගියේ...

ඒත් ඒ විනාඩි විස්සේ මොනා වෙන්න ඇත්ද??.

අපි බලමු..

ඒ මායාකාරයා එයාගේ පොතෙන් බල බල magic spells වලින් ටේට ගහනවා..

ඒ මායාකාරයා එයාගේ පොතෙන් බල බල magic spells වලින් ටේට ගහනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේත් ටේ කොහෙදෝ ඇන්ටික් බඩු කඩයක තිබූණ පොතක් අරන් ගේම නම් ගේම මචං කියලා එයාත් ගහනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේත් ටේ කොහෙදෝ ඇන්ටික් බඩු කඩයක තිබූණ පොතක් අරන් ගේම නම් ගේම මචං කියලා එයාත් ගහනවා...

ටේත් ටේ කොහෙදෝ ඇන්ටික් බඩු කඩයක තිබූණ පොතක් අරන් ගේම නම් ගේම මචං කියලා එයාත් ගහනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලොම් හැලුන නාකියෙක්ට අපි ටේ සෙකන්ට් වෙයිද??😂

ඒ වුනාට මේ මායාකාරයා ව කතාවට හිර කරන්න ඕන කොහොමද කියන එක කිසිම අයිඩියා එකක්..  නෑ කාටවත්ම...

ඔන්න ඔය අතරේ තමා සුර දූතයෝ  ආවා වාගේ කට්ටියක් ආවේ...

??-:"මායාකරුව විනාශ කර හැක්කේ යශ්ටියත් පොතත් එක්වරම විනාශ කිරිමෙන්..."

Minah-:"කවුද ඔයාලා"

??-:" හී.. මම තමා ඔය පොතේ ඕතර්... life goes on book shop එකේ වැඩ..  නම ABC Jk 😜 "

Minah-:"හෑහ්??"

??-:"එතකොට මම තමා jimin... කලු මදු වැල් කතාවේ ඕතර්😌"

??--:"ආහ් තමුසේද?? මට තමුසේව හම්බ වෙන්න ඕන වෙලා තමා තිබුණේ... තව අඟල් දෙකක් කොට වෙන්න දෙන්න ඕන.
කරොලා තියෙන වැඩේට"

Hazo-;"hoshi... ඕක නවත්තන්න අනී"

ඒ හසෝගේ හිත හොරා ගත්තේ හෝෂි කියලා හැන්ඩි කොම්ලා තමා...

ඒ අතරතුර Minah යි jihyun යි
කතාව ලියලා ඉවර කරා...

ඒ නිසාම දෝ ටේරීයා එයා ගාව තියෙන පොතෙන් ස්පෙල් එකක් අරගෙන ක්ෂනික ව ඒ යශ්ටියත් පොතත් විනාශ කරා... ඒ මායාකාරයා ත් කලින් අය වාගේම අහසේ හැදුන කුහරයෙන් ඇද ගත්තා..

Tae-:"ගැම්ම තමා😌😌"
.
.
.
.
.
.
.
.
.
.
මේ වෙනකොට life goes on book shop එකෙන් ආව අට දෙනාත් magic book shop එකේ කිහිපදෙනෙක් නිදාගන්න ගියේ දැන් වේලාව හතරටත් කිට්ටු නිසා... moa book shop එකේ කට්ටිය නම් ඇහැරගෙන

Minah-:"🥱"

Soobin-:"මට නිදීමතයි 🥱"

Bogamyu-:"ළමායි.. මේහ්.. අපි අපේ පවර්ස් වලට ගැලපෙන විදියට ඇස් වලට ලෙන්සර් දාගමු🙂
මට ආසයීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ
අනික අර ආව ABC Jk hyeong කිව්වා එයාලා ලියපු පොතක් තියේලූ The dark hypnotist කියාලා.. අර ස්ලැපිව ෂුවර් නෑ"

Minah-:" ඔහේ වාගේ තමා... ඔයා ගාව තියේද?"

Bogamyu-:"නැත්තං මගේ මැණික?? මෙන්න අපි දෙන්නාට රතු"

පව්..
පොඩි එකාගේ ආසව නොවෑ... ඉතින් ඒ අහිංසක ආසාව ඉශ්ඨ වුණා...

ඔන්න ඒ වුණාට...

අපේ නපුරු ස්ලැපි නපුරු දෙයක් අර බ්ලැක් නයිට් එක්ක කරන්න ලෑස්තිය

+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+

හේ හේ
හෙට එකක් බලන්නම් දෙන්න....

බායී

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now