19 chapter- demon queen, black knight & lady captain

26 10 120
                                    

හැමෝම එකම තැනදී මුණගැහුනා.. ඉස්සරහට යද්දී ඒ ඇස් ගොඩාක් තියෙන ඒ ජීවියා මුණටම හම්බ වුණා...

Beogmyu-:" girls පිටිපස්සට යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Beogmyu-:" girls පිටිපස්සට යන්න... "

Boys ලා තුන්දෙනා girls ලා තුන්දෙනාගේ ඉස්සරහට ආවා...

Jiyun-:"excuse me... ඔයාලා හිතුවේ අපිට බෑ කියලාද??"

ඒ වුනාට මේ කොල්ලො තුන්දෙනා කරන්න යන්නේ තමන්ගෙ කෙල්ලට තමන්ට හැමදේම පුලුවන් කියලා පෙන්නවන්න... කමක් නෑ ඒ අහිංසක ආසාවනේ...

Beogmyu තමන්ගේ sword එක ගද්දී
Felix එකක් මවලා ගත්තා...
Yeonjun එයාට තියෙන කඩුව ගත්තා...

තුන්දෙනා ඒ ඇස් තියෙන එකාව වටලගෙන හිටියේ.. ඌත් sword එකකින් සටන් කරා...

අන්තිමට හිතුවේ නැති විදියට Yeonjun ගෙ sword එකෙන් ඌ තුවාල වුණා...

Yeonjun-:"දුවමු මිතුර දුවමු.. "

මොකද ඒම කියන්න හේතුවක් තියෙනවා...😌

.
.
.
.

Dayun-:'ඔයාලා හරිම පරක්කුයි"

Minah-:"හ්හෑ... පිස්සුද... හ්හෑ"

ස්කූටර් එකෙන් ආව මේ හය දෙනා හැති අරින්නේ ඇයි කියල කාටවත්ම තේරෙන්නේ නම් නෑ...

Beogmyu-:"මෙන්න... පාන් ගිය දුර "

ඔව් පාන් ගිය දුර අපි දන්නවා නේද රිඩින්ස් ???😂🤌🏻

ඉතින් කට්ටිය සැන්විච් හදාගෙන කෑවා අන්තිමට...

Felix-:"මේ... මිව්...අපිට හම්බ වුණා ඇස් ගොඩාක් තියෙන කෙනෙක්... ( eating)"

Wonju-:'ආහ් ඔව්... යොන්ජුන්ගෙ sword එකෙන් නම් එයා down වුණා... ඒත් මම හිතන්නේ ඔයා ඒක ලියලා ඉවර කරානම් ලේසී "

Meow-:"හරි..."

කට්ටිය ටිකකට එතැනදී ගොඩාක්ම සතුටු වුණා...

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now