16 chapter- mayura , faceshifter & zombie duck

46 14 68
                                    

Kai-:"ඒකත් ඒමද??"

Meow-:"මේක වැඩියට අද්දන්න ඕන නෑ... එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට ගහන හැටි දැකල තියෙනව ද??"

Kai-:"හෑහ්🙂?"

Meow-:"අද ඇතුලක මේක ඉවර කරනවාමයි..."

Meow ගේ කතාව හැටියට ලොකු ජරමරයකට අත ගාන්න තමා යන්නේ...
.
.
.

මේ වෙද්දී උදේ වෙලා...

ළා හිරු කිරණ පොළොවට වැටෙන්නේ අලුත් දවසක අලුත් ආරම්භයට පලවෙනි අඩිය තියන්න කියලා මතක් කරන ගමන්...

ඒ වුණාට දවසක්ම හෙම්බත් වෙලා හිටිය මේ කට්ටියට නම් අලුත් ආරම්භයට තියා ඉස්සරහට එක අඩියක්වත් තියාගන්න බැරි සීන් එකේ ඉන්නේ...

වේලාව ගත වෙන එක තේරුණේ නැත්තේ ඇයි කියලා විද්‍යාත්මක ව සාධක ගැන එක කට්ටියක් කල්පනා කරද්දී කට්ටියක් මේ ස්ලැපිව අටුවක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා...

ඔන්න ඔය අතරේ වෙනමම ගේමක් යටින් යනෝ...
ඒ වුනාට ඒක සාර්ථක වෙයිද කියන ප්‍රශ්නයක් තියෙනවා
.
.
.
.
.
.
.
.
.
.
.
.

Slappy-:"මයුර... හමුවීම සතුටක්"

Mayura-:"මටත්.... "

Slappy-:"ඉතින් ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කරන්න ඕන දේ ගැන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Slappy-:"ඉතින් ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කරන්න ඕන දේ ගැන..."

Mayara-:"අනිවාර්යයෙන්ම 😏"

මයුරා එයාගේ පිහාටුවක් අරගෙන ඒකෙන් මයුරාගේ ක්ලොන් එකක් හදනවා...

මයුරා එයාගේ පිහාටුවක් අරගෙන ඒකෙන් මයුරාගේ ක්ලොන් එකක් හදනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now