14 chapter- Venom

37 13 27
                                    

ඒ කෑ ගහගෙන ආව කොල්ලා කලු පාට දියරය ඒ ශරීරය ආක්‍රමණය කරගත්තා...
කට්ටිය shop එකෙන් එලියට ආවා...

Beogmyu-:" හප්පොච්චියේ වෙනම් නේද??"

Minah-:"This pink venom this pink venom this pink venom gram gram gram😂"

Beogmyu-:"මගේ වැම්පිටත් පුලාම් නේද තැනට background music දෙන්න "

Meow-:"ඒ සෙද්ද පැත්තකින් දානවා... මේහ් කවුද venom පොත කියවලා තියෙන්නේ?"

ඒත් කාගෙන්වත් හම්බ වුණේ නිහැඬියාවක් විතරයි. 

Hoshi-:"Life goes on book shop එකේ සෙට් එක දන්නවා ඇති... ඒත් නැගිටවන්න එපැයිනේද? මතකේ හැටියට අර පූස් කොල්ලාගේ කතාවද මන්ද?"

Yeonjun-:"flim එකට අනුව ම්හ්... venom කරන්ට් එකට සංවේදී... තව අධි තරංග වලට. ඒත් ඒක science fiction එකක්නේ."

Meow-:"ඒම නම් අපි මේක අලුතෙන් ලියමු... "

Kai-:"මාත් එන්නම්..."

ඒ කියලා කට ගන්න කොටම ඒ වෙනම් එයාගේ කලු දියරය මෙයාලා ඉන්න පැත්තට එව්වා... ඒත් මොකක්දෝ හේතුවකට මෙයාලා වටෙන් ඒක ගියේ..

Jihyun-:"මොකද වුණේ?"

Minah-:" මෙතැන වුණ දේ මම හිතන විදිහට නම් අපේ ඇඟේ තියෙන අය monsterලාගේ ගඳට venom විකර්ශණ වෙනවා වාගේ..."

Beogmyu -:"නාගත්තේ නැති එකේ වාසියක් තියේ වාගේ🙂"

Meow-:"ඔයාලා මට හොද අදහසක් දුන්නේ..."

ඒ කියලා කායීවත් ඇදගෙන මිව් shop එකට ගියා  .

Hoshi-:"මේ මනුස්සය අදහසක් දුන්නාමයි"

Eunwoo-:"ඒක තමා😂"

Beogmyu-:"ඔයාලා මං ගැන දන්නේ නෑනේ... මම මෙම හිටියාට මහාචාර්ය උපාධිය ගත්ත එකෙක්😌"

Minah-:"මගේ කොල්ලා ගැම්මක් 😌"

ඔන්න ඕකට අපේ බොමීයා මෙන්න මේම ඩැන්ස් කරේ

Jihyun-:"හරි හරි ඕකට ඔච්චර නටන්න දෙයක් නෑනේ නේද??"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jihyun-:"හරි හරි ඕකට ඔච්චර නටන්න දෙයක් නෑනේ නේද??"

මෙයලා මේ වාගේ වාද කරගෙන ඉන්න අතරේ වෙනම්ට මොනවා වෙලා ඇත්ද???

මෙයලා මේ වාගේ වාද කරගෙන ඉන්න අතරේ වෙනම්ට මොනවා වෙලා ඇත්ද???

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා තවත් ශක්තිමත් වෙලා

එයාලා වෙනම් එක්ක fight කරන අතරේ..

Kai-:"ඔයාගේ ඇත්ත නම මොකක්ද??"

Meow-:"Meow..."

Kai-:"මම හිතන්නේ නෑ... ඔම්මා ඒ වාගේ නමක් ඔයාට දාන්න ඇති කියලා"

Meow-:"ඇයි ඒම බැරි??"

Kai-:"ඒක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයිනේ ටිකක්... "

ඔන්න ඕම කියල කායි මේ වාගේ මූණ හදාගත්තා.

ඔන්න ඕම කියල කායි මේ වාගේ මූණ හදාගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Meow-:"මං දිහා ඕම බලන්න එපා... හරි හරි..  මට ඒම නමක් තියෙනවා... Kim Aera හරිනේ..."

Kai-:"ඒකෙ තේරුම---"

Meow-;"love"

තත්පර පහක් හයක් ඒ ඇස් ඒ ඇස් යා වෙලා තිබුණා... ඒත් එයාලාට ඒක විනාඩි ගානක්වත් පැය ගානක්වත් ගෙව්නේ නෑ... ඒ තරමටම ඒ ඇස්වල අතරමං වෙලා හිටියේ...

Meow-:"මට කරන්න ඕන දේ ඔය ඇස් වලින් කිව්වා..."

×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×
kimchenubabe නිසා ඔන්න මේක ඇදෙන්න යන්නේ😌

කියන්න දෙයක් නෑ ඉතිම්

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now