03 chapter - Joker

58 16 38
                                    

Yeonjun-:"ජොකර්😳.. ඔයා දැන්ම කථාව ලියන්න පටන් ගන්න..."

Minah-:"කොහොමද??"

Slappy-:"මම කියන්නම් අක්කා... දුෂ්ටයන්ව නිදහස් විය.. වීරයන් විනාශ විය. --"

Minah-:"වහනවා කට.චීප්චිප්... යනවා.. "

Slappy-:"මම ආයෙත් එනවා අක්කා 😆"

??-:"වැම්පයර් කුමරිය ලැබූ ශාපය ඉවත් කිරිමට කළ හැකී අවසාන ප්‍රයෝගය කුමරා ගත්තා...
කුමරා කුමරියව සිප ගත්තා..."

Minahත් මෝඩී වාගේ ලිව්වා.. ( ටයිප් කරන එක තදට ලියනෝ)

Minah-:"කුමරා කුමරියව සිපගත්තා...
හෑහ්😳" ( කවදා කාපු ටකරන්ද 🤌🏻)

ඒ එක්කම බොමීගේ අත් දෙක minahගේ කම්මුල් අතරට එද්දී මින්හ්. බොමී විතරක් නෙමෙයි එතැන ඉන්න සැට් එකම පුදුම වෙලා .  .

Bogamyu-:"අඩේ... මේ මොකද මේ... මගේ frist kiss එක වැම්පීයෙක්ද ගන්නේ😭"

ඒත් දෙන්නා කොච්චර උත්සාහ කරත් ඒක නවත්තන්න නම් බැරි වුණා...

Minah-:"ආහ්.... තවුසේ කවුද ??"

??-:"හී... මම මිව්... කිම් මිව්"

ඔන්න එක්කෙනෙකුට නම් හදේ උපන් ලදේ සිංදුව ප්ලේ වෙනෝ😆🤌🏻

Meow-:"ඔන්න මම කතාවට ආරම්භය දුන්න .. දැන් ලියන්න... help එකක් දෙන්නම්.."

Yeonjun-:"ඔයා මේ වෙන දේවල් ගැන දන්නවාද ?"

Meow-:"ඔව්... සෝල් වල තියෙන අපේ magic book shop එකත් කොල්ල කෑවේ අර Slappy... ඊයේ ඕක වුණේ... අද moa book shop එකත් කොල්ල කාලා කියලා ඒ පැත්තට ගියපු වෙලේ මට කිව්වා... මම ටිකක් ඒ ගැන හෙව්වා.. කතාවේ දුෂ්ට චරිත විතරයි එලියට ඇවිත් තියෙන්නේ... ජොකර් ඉන්නවා නම් බැට් මැන් ත් ඉන්නෝන   ඒත්... නෑනේ.. අපි තමා මේ කතාවේ වීරයෝ... "

Minah-:"කතාව අවසානයේ අපි හිර වුණොත්?"

Meow-:"එක වාගේ දුෂ්ටයෝ ඉන්නේ නැත්තං... එක වාගේ වීරයන්වත් ඒ ලෝකයට අයිති වෙන්නේ නෑ.. මට දැන් කොහොම හරි moa book shop එකේ අයිතිකාරයන්ව බලන්න ඕන... "

Soobin-:"අපි ඒකේ අයිතිකාරයෝ.  "

Meow-:"හමුවීම සතුටක්... අපේ කට්ටිය ගන්ගම් වල ඉන්නේ... අපි යං..."

Minah-:"(typing)
ඒ උත්සාහයත් අසාර්ථකයි...
මොවුන් සිටිනා මේ ස්ථානයෙන් පිටතට පැමිණ ඔවුන්ගේ මිතුරන් සොයාගියා...
මුලින්ම පැමිණියේ විලක් අසල සුන්දර නිවාසයක් අසලට...
ඒ නිවාසයේ සිටි එක් තරුණයෙක් එලියට පැමිණියා...
ඔහු කිදුරෙක්...
ඔහුට මේ පිලිබද පවසා
ඔහු සමග තවත් කෙනෙක්ව මුණගැසීමට ගියා.. ඔහු පෙනුමෙන් මායාකාරයෙක්... ඒ සමගම තවත් තරුණයෙක් කඩුවක් අත දරා සිටි..
පෙනුමෙන් ඔහු අවතාර දඩයම්කරුවෙක් විය යුතුයි...
මෙලෙස වලිග නවයේ හිවලාටද
තත්ත්වය පැහැදිලි කර දුනී..

ඒ අතරතුර තවත් බාධකයක්...
(Typing end)
දැන් තමා පොයින්ට් එක... ජොකර්ගේ දුර්වලතාවය මොකක්ද??"

Bogamyu-:"ජොකර් ගේද?? එයාගේ දුර්වලතාවය තමා මනුස්සයෙක් වාගේ හදවතින්ම අඩන එක..."

×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+×+

ජොකර් අඩයිද???

අපි බලමූ
තව එකක් එනෝ...

Sarange vampi babys 🖤
Kim_min_ah 💜

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now