20 chapter- Annabelle , Slappy & all dark characters

22 11 62
                                    

Slappy-:" ආශ්... මං ගාව තව පොතුත් නෑ... මොකද කරන්නේ??"

Annabelle ඇවිත් ස්ලැපි ව හග් කරගත්තා...

Slappy-:"OK my girl... මම කූල් ඩවුන් වෙන්නම්..."

ඇනබෙල් මොනවා කිව්වා..

Slappy-:"ඔයා යනවා?!..  නෑ නෑ..  මට බෑ ඔයාව නැති කරගන්න... "

ඒ එක්කම ඇනබෙල් ඒ තොල් අල්ගත්තේ හරිම ආදරෙන්...
ඒ හාදුවේ දුකක් තුළ ලස්සනට ගලාගෙන යන ආදරේ නොඅඩුව ස්ලැපිට දැනෙන්න ඇති...

දැන් නම් ස්ලැපිට මේ හැමදෙයක්ම අතාරින්න හිතිලායි තියෙන්නේ... මේක නිසා එයාගේ ආදරේ එයාට නැති වෙලා  එයා දින්නත් ඇති වැඩේ මොකද්ද???

හිතක් මේ තරමට වෙනස් කරන්න පුලුවන්ද එක හැගීමකට?

ඒ කියන්නේ ආදරේ ඒ තරමටම ශක්තිමත්ද?

.
.
.

ඒ අතරතුර...

මේ අලුතින්ම ආව ගොසිප් එක මෙයාලාට හොට් නිව්ස් එකක් වුණා...

Meow-:"I can't believe it.. ඒක පිස්සුවක්.. ඒම නම් දෙන්නාව සෙට් කරමු... "

Wonju-:"බලන්නකො.. මේ එක සිදුවීමක් නිසා කතා කීයක් වෙනස් වුණාද??? "

Jiyun-:"ඒ කතාව ඇත්ත කෙල්ලේ"

Hazoo-:"හැම හමුවීමකම යම් තේරුමක් තියෙනවානේ"

Hoshi-:"ඇත්ත...🌚"

Beogmyu-:"මේ ආදරයයි... කතාවයි අපේ... මේ ආදරයයි...... මල් දුන්නෙන් හිත විදලා මගේ හදවත සිදුරු කරා... ඒ සිදුරෙන් ඔබ ආදරේ පාට කරාආආආආආ🎵"

Minah-:"හෝඕඕඕඕඕ... ජිවිතයට පාට පාටින් පාට ගෑවේ ඔයාගේ දෑතින්... මගේ සතුට වෙනුවෙන් මේ ආදරේ... ඔයා නැතුව  දැන්නම් මට බෑ තවත් 🌚🎵"

Hoshi-;"මොකද බම් එක සැරේ ම උඹලා දෙන්නා ටියුබ් ලයිට් වෙන්නේ??"

Beogmyu-:"දන්නේම නෑ🌚"

Yeonjun-:"හැංගි හොරා වෙස් බැන්දාට නටන්න වෙන්නේ එලියේ සහෝලා... ඒ නිසා දැන්ම අපි බෙර ඒම ලෑස්ති කරන එක හොදා🌚"

Eunwoo-:"දැන් ඕක කාටද කිව්වේ??"

Yeonjun-:"කාටවත්ම නෙමේ... මටමයි... කැමති නම් තොප්පිය දාගන්න... "

දුරින් මේ ආදරණීය රණ්ඩුව රස විදින life goes on book shop එකේ සෙට් එක... පුටු හතක් පේලියට දාගෙන,  බීම ටින් හතක් අතේ තියාගෙන මේ දිහා බලාගෙන ඉන්නේ...

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now