21 chapter- Love you part II

42 9 102
                                    

Dayun-:"ඒකත් ඒම ඉවර වුණා නේද??"

Eunwoo-:"හ්ම්... "

Dayun-:"මට ඔයාට කියන්න දෙයක් තියෙනවාද ?"

Eunwoo-:"ආහ්??ඒ..ඒ..ඒම නෑ."

Dayun-:"ඇත්තටම නැත්ද??"

Eunwoo-:"හරි.. මම කියන්නම්... මම ඔයාට ආදරේ කරනවා... "

Dayun-:"oh my god"

Eunwoo-;"දැන්ම මට උත්තරයක් ඕන නෑ... ටිකක් හිතලා කියන්න "

Dayun-:"මම කැමති..  ඔයා දන්නවද මම ඔයාට කැමැත්තෙන් හිටියේ high school කාලේ ඉදන්..."

Eunwoo-:"ඇත්තටම ද?? ඒකත් හරි අමුතුයි . බලන්න මේ දවස් දෙක තුනේ අපි වෙනමම ලෝකයක හිටියේ... "

Dayun-:"පුදුමාකාරයි... "

ඒ විදියට චෙරිගස් වලින් පිරුණ පාක් එකකින් ඒ දෙන්නාගේ ආදරේ පටන්ගැන්ම වුණේ...
.
.
.
.
.
.
Hoshi-:"Hazoo..."

Hazoo-:"ඕඕ..."

Hoshi-:"ප්‍රශ්නයක් තියේ"

Hazoo-:"කියන්න..."

Hoshi-:"මම කෙනෙකුට කැමති"

Hazoo-:"ක්හැ...ක්හැක්.. මො..මොකක්?"

Hoshi-:"මම කෙනෙකුට කැමති"

Hazoo-:"ඔව්.."

Hoshi-:"එයාට කොහොමද කියන්නේ?"

Hazoo-:"හිතට එන හැම වචනයක්ම හදවතින් කියන්න... හදවතට දැනෙන දේ කරන්න ඒ වේලාවට... එයා ඔයාට කැමති නම් එයා පොසිටිව් උත්තරයක් දෙයි..."

Hoshi-:"මම ඔයාට ආදරෙයි... ආදරය ගීතයක් නම් ඔයා ඒකෙ පැහැදිලි තනුවක්...  ඒ අකුරෙන් අකුර හරිම ආදරණීය යි... ඒ තරමටම ඔයාත්. ඔයාගේ හැම වචනයක්ම හරිම ආදරණීයයී... නිරවුල්...
මම හිතනවා මම වාසනාවන්තයි කියල... ඒත් ඒ වාසනාව ගොඩාක් වාසනාවන්ත කරන්න පුලුවන් ඔයාට... මේ වාසනාව ජිවිතේ පුරාම තියෙනවා කියලා මම විශ්වාස කරනවා... ඒ තරමටම ඔයා පැහැදිලි... ඉතින් මගේ පදමාලාවේ තනුව වෙනවාද?? ඉතින් හසෝකි ඔයා කැමතිද ?"

Hazoo-:"ඒ වචන හරිම ලස්සනයි. ඔව් පිස්සු කොල්ලෝ මං ඔයාට ආදරෙයි"

ඔන්න ඒමයි ඒ පදමාලාවට ගැලපෙන ම තනුව හම්බ වුණේ... ඉතින් ඒ ආදර කතාව ලස්සන සිංදුවක් වෙයි අනිවාර්යයෙන්ම...
.
.
.
.

Cursed Vampire princess of midnight [TXT][complete]Where stories live. Discover now