- SO I HATE IT -

721 91 5
                                    


"මොකක්ද මට ඒ වුනේ ?"

දහවෙනි පාරටත් මගෙන්ම අහගත්ත මන් ඔලුව ඩෙස් එක උඩ ගහගත්තෙ ස්කූල් බෙල් එක ගහන්න තව පැය දෙකක්ම තිබ්බ නිසා.

පාර්ලිමන්ට් එක නිසා ක්ලාස් ඔක්කොම හිස් කම්මැලි නිසා පඩිපෙලත් බැහැලා කලින් දහයෙ ක්ලාස් පැත්තෙ රවුමක් ගහන්න ගියපු මන් දැක්කෙ කපල් එකක්.

"වෙයිට් වෙයිට් ෆක් ඒ ලෙස්බි කපල් එකක් නේද?"

අපේ ස්කූල් එකේ ලෙස්බි gay තියෙනවා කියලා ආරන්චි ආවට මන් කවදාවත් දැකල තිබ්බෙ නැහැ.

පර්සනලි අයි හේට් ඉට් .

ගොඩක් අය ලෙස්බි ගර්ල්ස්ලාව අයින් කරල දාල තිබ්බෙ සෝ මාත් එහෙමයි මට පේන්න බෑ.

මුන් දෙන්නා කිස් කරන්නද යන්නෙ?

ඕ ශිට් මුන්ගෙ අප්පගෙ ස්කූල් එක කියලා හිතන් ඉන්නවද දන්නැහැ .

දෙයියනේ කියලා තියෙන මලකඩ කෑල්ලයි ඊට යටින් තියෙන දම්වැල් කෑල්ලකුයි නිසා හිතට අරන් උන් දෙන්නා ගාවට ගියපු මම කොට කෙල්ලගෙ අතෙන් ඇදලා අරන් අනිත් අනිත් උස එකී දිහා බැලුවෙ වෝනින් ලුක් එකකින්.යකෝ මේකි ප්‍රිෆෙක්ට් නේද ?සෙක්.මුන් මට බයවෙන්න ඕනි ලේසිද ඩිපියුටි කිව්වම.

කොට එකී නම් බයටම අඩන්න ඔන්න මෙන්න ඉන්නෙ කියලා පෙනුනත් උස ප්‍රිෆෙක්ට්  එකී නම් මන් දිහා බලන් හිටියෙ රවාගෙන.

"මොකද තමුසෙ රවන්නෙ?
මේක ස්කූල් එකක් කියලා දන්නැද්ද ?
හොස්පිටල් එක තියෙන්නෙ ටවුන් එකේ මෙතන නෙවෙයි.
තමුසෙලගෙ ලෙඩවල් මෙතන ප්‍රදර්ශනය නොකර හොස්පිටල් වලට ගිහින් හොදකරගන්නවා.
ඔය බැජ් එක දෙනවා."

ඇස් දෙක රතු කරන් මන් දිහා රවන් බලන් ඉන්න උස එකීට කිව්ව මන් හැරුනෙ කොට කෙල්ල දිහාවට.

"තමුසෙගෙ ක්ලාස් එක මොකක්ද ?"

ඇස් වල කදුලු පුරවන් මගෙ උරහිස උඩින් උස කෙල්ල දිහා බලන කෙල්ල දැක්කම මට ආවෙ කුරිරු සතුටක්.

"කියනවා."

"ම- මම දහයෙ.."

"දහයෙ මොන ක්ලාස් එකද?"

"C ."

"එතකොට තමුසෙ ?"

"එකොළහ බී."
"ඔයාගෙ ඔලුවෙ ප්‍රශ්න වලට ඔයා ඉස්සෙල්ලම බෙහෙත් අරගන්න ."

බැජ් එක ගලවලා මගෙ අත උඩින් තියලා
තියපු උස කෙල්ල මාවත් පහු කරන් ගියේ උන්ගෙ ක්ලාස් පැත්තට .

"ඒයි ඔහොම ඉන්නවා."
"ශිට් මේකිගෙ කට."

තවමත් මන් ගාව ඉන්න කොට කෙල්ල දිහා බලපු මම යනවා කියලා එලවල දාලා ආයෙ ගියේ ආර්ට් එකේ අපේ ක්ලාස් රූම් එකට.ඔව් මන් ආර්ට්.
ආර්ට් කරාට මගෙ රිසාල්ට්  A5 B4 ඒත් ග්‍රැෆික් ඩිසයිනර් කියන ආසාව නිසාම මන් ආර්ට් වලට ආව.

එතකොට අපේ උත්තම හෙඩ් ප්‍රිෆෙක්ටුත් ආර්ට් එකේ මොකද බාහිර වැඩ වැඩි නිසා පොර ගෙ සාපෙ A9 මිස් වුනා.A5 B3 C1
රිසාල්ට් ආවෙ.මට ඒ අවස්ථාවේ ආපු හැපී එක කියන්න වචන නෑ. වොලිබෝල් මැච් පිටින් මැච් එක්සෑම් කාලෙ ආපු නිසා ඔහොම වුනේ කියලා ගොඩක් අය කියන්නෙ.කොහොමහරි බැරිවුනානෙ😌.

එයා ලෝයර් යන්නලු ඉන්නෙ.ආර්ට් එකේ ජීවත් වෙන්නෙ නිකන් තව ළමයි හෝල් එකේ නැහැ කියලා හිතාගෙන.එක්කො ඌ බයෝ කරානම් මට සෙක්ශන් ෆස්ට් එක ගන්න තිබ්බා.මගෙ කරුමෙට සෙක්ශන් ෆස්ට් එකත් හේෂරාවි උදුරගත්තා 😑.

මහලොකු හෙඩ් ට කියන්න ඕනි එයා හැමදාම කියන විනයෙන් අගතැම්පත් ශිෂ්‍යාවන්ගෙ කෙරුවාව.

පොඩි ගෑනු ඔක්කොම එකයි.
මන් උන්ට කරන්නම් හොද වැඩක් මේ සිතුමි කියන්නෙ කවුද කියලා තේරෙයි එතකොට .

එතකොටම හිතට ආපු අයිඩියාවක් නිසා
කටකොනකට ආපු හිනාවක් එක්ක මන් බැලුවෙ 10/11 OFFICE ROOM කියලා පත සයිස් අකුරෙන් ගහල තිබ්බ හෝල් එක දිහා.

වර්ෂායි ගිම්හායි ඇමතිවරියො නිසා ආයෙ පාර්ලිමන්ට් එක ඉවර වෙනකන් එන්නැහැ කියලා ශුවර් නිසා.මන් ඔෆිස් එක පැත්තට ආයෙ ගියේ පඩිපෙල බැහැලා හතිත් අරින ගමන් .
මොන තිරිසනෙක් මේ පඩි හැදුවද මන්දා.

ඔෆිස් රූම් එකට ඔලුව දාලා බලපු මම මිස් කෙනෙක් ඉන්නවද බැලුවත් ඒ වෙද්දී ඔක්කොම මිස්ලා සර්ලා මේන්හෝල් එකට ගිහින් තිබ්බා.

සෙක් .අපරාදෙ චාන්ස් එක.

මන් ඔෆිස් රූම් එකෙන් එලියට එන්න හදද්දිම ඔෆිස් රූම් එකට ආපු කවුරුහරි ඔෆිස් එකේ දොර වැහුවෙ මන් කන්ෆියුස් වෙලා ආපු එකා දිහා බලද්දි.
























හායි ළමයි 🌚.

කතාව කියවන ඔක්කොටම තෑන්ක්ස් ♥️🌼.

මේක ඔන්ගොයින් අප්ඩේට් දෙනවා.

VOTE & COMMENT .

SEE YOU SOON.🖤

BYE.
LOVE YOU & STAY SAFE.



OUR STORY ♥️🌼

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now