- සදගනාව -

540 62 61
                                    

කට් කරා නේද මේකි..
"ඒව්ව්ව්ව් තවුසෙ හරකා මාව කාපියව් දැන්.."

"සිරාවටමද කියන්නෙ.."

"අනේ මගුල"
මොකෙක්හරි එකෙක් මේ මිනිහට මේක පැහැදිලිකල්ලා දීපියව්කො.

"මන් හෙට ස්කූල් යන්නෙ කොහොමද ඕයි දැන්?"

"අද ගිය විදිහටම යනවා."

"අනේ රෙද්දක් ඇදන් යන්නෙ කොහොමද මන්."

"රෙදි නැතුව යනවා.
ආ එපා තමුසෙ රෙදි නැතුව මන් විතරක් දැක්කම ඇති.වෙන උන් දකින්න ඕන්නැහැ ."

"ඔව් තවුසෙට හෙන ආස ඇතිනේද?"

"ම්ම්ම් ඇයි ආස නැද්ද සුදූ .."

"අනේහ් එපා..හ් කිචි අයියෝ..."

තාරුන්‍යා පිස්සෙක් වැහුන එකෙක් වගේ මාව පෙරලගෙන මූනත් මගෙ බඩ උඩින් තියාගෙන නිකන් ඉන්නැහැ ටීශට් එක අස්සට ඔලුව දාගෙන බඩ කිස් කරනවා අර කූරු කූරු කොන්ඩෙත් ඒ අස්සෙ ඇවිත් වදිද්දි මට නිකන් කහඹිලියා ගෑවුනා වගේ ෆීලින් එකක් එන්නෙ.බඩ අස්සෙ රවුම් ගහන සමනල්ලු ටිකට යන්න තැනක් නැතුව තවටිකකින් යටිපතුල් වලටම බහියි වගේ.

"න..නවත්තන්නකො අනේ.."

"ඉතින් ඕයි මන් ඔලුව තියන් ඉන්නවා විතරයි මුකුත් කරන්නැහැ."
"බයනොවී ඉන්නවා."

"අයියෝ ඔහේගෙ කොන්ඩෙ නිසා මට කිචි අනේ."

"ඉතින්.."
"මට මොකද.."

"ඒව් නපුරු මිනිහා."

ටිකවෙලාවක් යනකන් මුකුත් නොකියා ඔලුව තියන් හිටපු තාරුන්‍යා මන් දිහා බලපු විදිහටම මට කියන්න පුළුවන් මූ මොකක්හරි කුප්ප වැඩක් කරන්න යන්නෙ කියලා.

"ත..තවුසෙ එන්නෙපා ළගට.."

පස්සෙන් පස්සෙන් ගියපු මන් ඇදේ හෙඩ් බෝඩ් එකේ වැදිලා නතර වෙද්දි මගෙ අත් දෙක අල්ලගත්ත තාරුන්‍යා මූනට ළං වුනේ මන් ඇස් දෙක තද කරලා වහගනිද්දි.

"සුදූ..මගෙ ඩේසි මල.."

"ඇස් අරින්න.."

"උබ දන්නවනෙ මන් ලිමිට් පනින්නැහැ කියලා ම්ම්ම්ම්.."

"ඒ නිසා ඔය පෙති දෙක තුනක් දිගාරින්න මේ කටුපදුරට ඉඩ දෙනවා නේද.."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now