- හොද වැඩේ මට -

573 81 25
                                    


"ප්ලීස් එපාආආආ..."

"පිස්සුද ?"

(පිස්සු මට ද?මෙතන බීලා වැටිලා වගේ කියවලා පිශ්ශුද,අහනවා.😑)

"නෑ හැටි."

"මෙතන මොකක්ද වුනේ කියපියව් තොපි දෙන්නම මට."

"මොකක්ද ?"

"උබ මොකා ගැනද කියෙව්වෙ?"

"ආ මන් හිතුවෙ මගෙ ඩොටී කියලා කතා කරේ."

"වර්ශා අපි යන්."

"උබට මොකද පුශ්පෙ නැගලා ඒ පාර ."

"මුකුත් නෑ."

මන් වර්ශාටත් රවලා බැලුවෙ තාරුන්‍යා දිහා.
මන් හිතුවා හරි ඔය ඉන්නෙ කුප්ප හිනාවත් දාගෙන.ewww මට පෙන්නන්නම බැරි ඔය කුප්ප හිනාව.

මන් වර්ශාවත් ඇදගෙන ක්ලාස් එකෙන් එලියට යන්න හැදුව විතරයි .

"ඒයි ඔහොම ඉන්නවා."

"මේ මේ වැඩක් නම් කියන් එන්න එපා බන්."

"සිතුනි තමුසෙ ඉන්නවා ටිකක්."

"ඒ මොකටද?"

"මගෙ නින්ද කඩලා දාලා ආතල් එකේ යන්නද හිතන් හිටියෙ?"

"මන් කඩපු නින්දක් නෑ."

"මේ ඕනිමගුලක් කරගනින් උබලා මන් ගියා."
"අපි කැපුනා මචන් එහෙනම්."

වර්ශා හෙන ගොන් හිනාවක් දාලා මාවත් පහු කරන් පඩිපෙල බහිනවා මන් බලන් මටත් හිටියෙ පලිගන්න අවස්ථාවක් එයිනෙ කියලා හිතන ගමන්.

"ඔතන හිටන් ඉන්න නෙවෙයි තමුසෙට ඉන්න කිව්වෙ."

ආයිශ් මේ මලහොන්තුව පුදුම වදයක් වුනානෙ.

"මේ හලෝ මන් සෙක්‍රටි නෙවේ තමුන්ගෙ.
අර තාරු තාරු ගහා වටේ කැරකෙන එකෙක් හොයාගන්නවකො තමුසෙ මට වද දෙන්නෙ."

"ඩිපියුටි කියන්නෙ ප්‍රොෆෙශනලි නොවුනත් සෙක්‍රටි වගේ තමා."

"හැච හැච හැච."

"ඇයි අර හිමායා ඉන්නෙ මහලොකු තමුසෙගෙ කෙල්ල."

"තමුසෙට ජෙලස් නේද?"

"වට්ද ෆක්."
"ආ යූ මෑඩ් ?"
'තමුසෙ හිතුවද ජෙලස් වෙන්න මන් ලෙස්බියන් කියලා?"
"ශිට් අයි හේට් ඉට්."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Место, где живут истории. Откройте их для себя