ස්කූල් එකේ ඉන්න හිතුවක්කාරම කෙල්ල නැත්නම් Straight ස්කූල් ඩිපියුටි .මේ ඩිපියුටි ට ස්කූල් එකේ ඉන්න හෙඩ් ප්රිෆෙක්ට් ගැන ආදරයක් ඇතිවුනොත්.. හිතුවක්කාර ඩිපියුටි කෙල්ලට හෙඩ් ප්රිෆෙක්ට්ගෙ ආදරය දිනා ගන්න පුළුවන් වෙයිද? . . . . . . . . . .♥️???? ONLY FICTION. GL NON FANFICTION GIRL X GIRL BY SHAGGY
30 parts