- නිව් කපල් -

577 83 61
                                    


"ඇහ් .මොකාටද ඒ කතා කරේ?"

මන් එහෙම්මොම හැරිලා බැලුවෙ මොකාටද මුන් මේ කෑ ගැහුවෙ කියලා.
ආ හරිනෙ ඔය ඉන්නෙ මහා වෘක දැවැන්තයා වගේ ක්ලාස් එකේ දොරට ජැක් එකක් ගහන් මන් කියන්නෙ අනේ ඔය දොර කඩාගෙන වැටියන්.මන් එපා කියනකන් මල් තියනවා දෙයියන්ට.

(මේ මීඩියා ක්ලාස් එකේ පොලිටිකල් උන් ලබ්බක් කරනවද?😑)

"ඕයි තාරු.."

සෙක් අසරණ මගෙ මිත්‍රයො ටික හොද වැඩේ මුන්ට.සතාගෙ හැටි දැනගෙන වැඩ කරන්න ඕනිනෙ මුගෙ ලොකු ලයින්නෙ යකෝ කතා කරාම කතාකරන්න බැරිද මෙච්චර වෙලා ගල් පිලිමෙ වගේ මෙතන ඉදලා දැන් යනවා මෙතන මන් හිටියෙ නෑ වගේ.

"තාරු මේ සිතූ කියනවා උබ අද ප්ලේ කරා සුපිරියි ලු.."

"වට්ද.."

"තෑන්ක්ස් ."

(ආආ මන් කිව්වෙ නෑ එහෙම එකක්.ඊව් මුගෙ මේ වලත්ත හිනාව මට පේන්න බෑ.)

"අන්න දැක්කනෙ අපි කිව්වනම් මේකි නිකමට කියන්නැහැ තෑන්ක්ස් කියලා සිතූ කිව්වා කිව්වා විතරයි තෑන්ක්ස් කිව්වා."

"මන් එහෙම මගුලක් කිව්වෙ නෑ.කියනවලකො ගිහින් අර බූතයට."

"ඔය ඉන්නෙ කෝරිඩෝ එකේ ඒකි ක්ලාස් එකට ගිහින් නැහැ තාම උබම ගිහින් කියහන්."

"ආයිශ් මට බෑ රෙද්ද ."

"උබත් නැටුවට අපි දන්නවා අද ක්ලාස් එකේ නටපු වන්නම."

"මො_මොකක්ද ?"

"හිටහන්කො."

"තාරු මේ උබයි අපෙ සිතූයි අතරෙ මොකක්ද තියෙන රිලේශන්ශිප් එක?"

"අලුත් කපල් එකද අපේ උබල දෙන්නා."

"ෆක් මොනාද ඔය කියවන්නෙ?"

"කිසිම රිලේශන්ශිප් එකක් නැහැ."
"එයාගෙ හිතේ තියෙනවද දන්නැහැ මගේ නම් නැහැ."
"අයි හේට් ඉට්."

(ඕයි ඕයි මගෙ වචන වලින් මටම ගැහුවා නේද?ඇයි මගෙ හාට් එකට අමුතු දුකක් දැනෙන්නෙ මේ?)

මන් මගෙ ඉස්සරහ හිටපු වර්ශාවත් තල්ලු කරගෙන ක්ලාස් එකෙන් එලියට ගිහින් එහාපැත්තෙ ක්ලාස් එකට යනගමන් හිටපු තාරුන්‍යා ගෙ අතින් ඇදලා නවත්තලා මට තියෙන තරහටත්,එක්කම ගහන්න කියලා හිතලා අත ඉස්සුවත් ගහන්න වුන්නැහැ 😒.
මේ ගෑනි අත අල්ලගත්තා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now