- මළගෙදර -

509 82 37
                                    


"කෝ සිතුමි ?"

"ආ මේ සිතුමි නේද?සිතුමිලාට මළගෙදරක් වෙලානෙ ."

වර්ශා අලි පචයක් අතාරිද්දි පැත්තක හිටපු සිතුමි කිව්ව බොරුව නොදන්න ටියුබ් ලයිට්  ගිම්හා ,

"ඈ මළගෙදරක් වෙලාද?මොන ටොම්පචයක්ද ඒ..එද්දී මන් දැක්කා ගෙදර ඉන්නවා."

වර්ශා හෙන මෝඩ හිනාවක් දාලා අනිත් අය දිහා බලල ගිම්හා දිහා මරණීය බැල්මක් දැම්මෙ තෝ අහුවෙයන්කො කියලා හිතන ගමන්.

"ඔයාලා සෙට් එක වැඩේ පටන් ගන්න මන් එන්නම්."

"ඕයි කොහෙද යන්නෙ?"

"ළගට ගිහින් එන්නම්."
"ගාර්ඩ්න් එකේ බෙන්ච් වලට යන්න ලැප් එක ගන්න මගෙ උබ දන්නවනෙ පාස්වර්ඩ් . "

"ඔව් ඔව්.මන් දන්නවා යන තැන.ඔහොම යමන්කො."

තාරුන්‍යා බයික් එකේ යතුරත් අරගෙන එලියට බහිද්දිම..

"කොහෙද යන්නෙ තාරු.."
"තාරු..මේ ළමයා කියන කිසි දෙයක් අහන්නැහැනෙ ."

"ආන්ටි ඌ මේ බඩු වගයක් ගේන්න යන්නෙ".

"එහෙමද?ඒත් දුව ඕකා දහ සැරේකට වඩා වැටිලා තියෙනවා ඒ මදිවට හප්පගෙනත් තියෙනවා ඔය බයික් එකේ ගිහින්."

"හරි ආන්ටි බය නොවී ඉන්නකො සුදු දුව ඉක්මනට එයි 😌👍".

"ඕකා ඉක්මනට ආවොත් තමයි පුතේ බයම".

තාරුන්‍යා බයික් එකත් ස්ටාර්ට් කරන් පාරට දැම්මෙ මලගෙවල් වල ගියපු කෙනෙක්ව ආයෙ නරලෝකෙට එක්කගෙන එන්න යන්න.

SITHUMI POV,

"ආආ මන් එන්නෙ ස්කූල් රටේ ඉදලා අලි පචයක් අතෑරලා කියපු පචය තාම උන් ලගයි...."

සා දැනෙන සතුට..

මන් සින්දුවකුත් දාගෙන මගේ නර්තන හැකියා ඔප්නංවන අතර මොකෙක්හරි ටොයිලට් යන්න හදිස්සි එකෙක් හෝන් එක උඩ ඉදගෙන දගලනවා මට කාමරේට ඇහෙනවා.මන් යන්න හද්දිම මෑණිතුමිය ගිහින් දොර ඇරියා.

"ආආආ මේ ළමයා නෙ ."
"මන් බැලුවා කවුද හෝන් ගහන්නෙ කියලා.
ඇයි දරුවො ?"

"ආන්ටි මළගෙදරක් නිසා කරදර කරන්න හිතුවෙ නෑ ඒත් මේ English day එක අනිද්දා නිසා අපිට සිතුමි ගෙ උදවු ඕනි වෙනවා."

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now