- සිතූ ඊස් මිසින් -

554 83 28
                                    

"තමුසෙලා දෙන්නා අදුරනවද?"
"ඕයි තාරු "

"ඔව් ."

"කොහොමද පැහැදිලි කරනවා දෙන්නම."

"යුවී ක්‍රිකට් ටීම් එකේ ඉන්නවනෙ උබ දන්නැද්ද ?"

"දන්නවා."

"ඉතින් අපි ස්පෝට් ෆ්‍රෙන්ඩ්ස්ලා."

"ඔව් හිමායා.එච්චර ෆිට් එකක් නැහැ  ඉස්සර නම් ."

"ඔව් උබේ ඔය මංගල්‍යයෙ නිසා ෆිට් වුනා."

"ආ හරි හරි."

"මන් කැපෙන්නද මැඩම් එහෙනම්."

"පල පල අර උබේ නයි මිරිස් රවනවා මට."

"ඒ එයාගෙ සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකනෙ බන්."

මන් නිව් කපල් එකට පාඩුවෙ ඉන්න දීලා ක්ලාස් එක ගාව කෝරිඩෝ එකට හේත්තුවක් දාගෙන  කෝරිඩෝ එක කෙලවරේ කියව කියව ඉන්න සිතුනි දිහා බැලුවෙ නිකමට.

අත් දෙකත් බැදගෙන රවාගෙන තව කෙල්ලෙක් දිහා බලන් ඉන්න සිතුමිව දැකලා මටත් නොදැනිම හිනාවක් ආවෙ පන්ඩිත ඩිපියුටි ගෙ අමුතු ඇක්ශන් වලට.

SITHUMI POV,

මන් ගිහින් ඔලුව ගහන් හිටියට වැඩේ හරිගියේ නැහැ මගෙ මෝඩ යාලුවො ටික මට තර්ජනය කරලා ඇදන් ගියේ මොලේ ගල් වෙලා කියලා හුලං ටිකක් වද්දන්න මොලේට😒.

"නැහැ බාන් මන් සීරියස් කියන්නෙ උබෙ මොලේ ගල් වෙලා."

"අනේ ඌරො මෙ තොට කියන්නැහැ මන්.
මොන මගුලක් ද?"

"ඔව් ඔව් මගුලක් කියල පේනවා අපිටත්."

"මොකක් ගැනද කියවන්නෙ ?"

"මුකුත් නැහැ නේද බන්."

හැච හැච මුන් ඔක්කොම මාව ජෝක් එකක්.
මන් අත් දෙකත් බැදන් මුන් ඔක්කොම අලු කරන්න පුළුවන් නම් කියලා හිතන ගමන් රවද්දි මෙච්චර වෙලා යාලුවා එක්ක ලව් කරපු හෙඩ් එනවා තනියම.

මොකද දන්නැහැ තනියම.

මන් හිතන ගමන් බැලුවෙ හිමායා කොහෙද කියලා.

ඒකි වෙන කෙල්ලෙක් එක්ක කියව කියව ඉන්නවා හෙන කෝලම් දදා.
මේ මොන මංගල්‍යයක්ද?

මන් ආයෙ සැරයක් තාරුන්‍යා දිහා බලද්දී ඒ විකාරෙ අත් දෙක බැම්මට තියන් ඔලුවත් උස්සගෙන හුලං පහස විදිනවා.

συɾ ʂƚσɾყ ♥️🌼||GL|| ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now