#දෙවන_පිටුව 💞

1.1K 146 1
                                    

"උබ දැන් සේරම දමලා ගහලා ගියාම හරිද.."

"ඔව් මම යනවා.. එකෙක්වත් මාව හොයාං නම් එන්න එපා.."

"අනෙ මගෙ කට අවුස්ස ගන්නැතුව හිටාං පුතේ.."

"ම්.. බලමුකො.."

"ඒයි.. ඔහොම ඉන්න. පුතා..."

මට ගෙදරින් නිදහස අසීමිතව සීමා කරපු නිසාම මට ගෙදර එපා උනා. අන්තිමේ මට උනේ උසස්පෙළින් පස්සෙ ගෙදර දාලම ඇවිත් බොඩිමක ඉන්න,
කැම්පස් සිලෙක්ට් උනායින් පස්සෙ ඉදලම මම ගෙදරත් එක්ක ගණුදෙනු කලේ පිට එකෙක් වගෙ..
මම දන්නෑ එහෙම උනේ ඇයි කියන්න..
ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉද්දි යලුවො සල්ලි නැති උනාම ගෙවල් වල ගිහින් සල්ලි අරන් ආවා උනත් මට සල්ලි වැටුනේ බැංක් එකට..
සල්ලි නැතිම උනොත් විතරක් මම ගෙදරින් ඉල්ලන්න පුරුදු වෙලා ඉදියා.
ඒ සල්ලි ඉල්ලන්නවත් ගෙදරට කෝල් කරන්න මගේ කැමැත්තක් නැති කම නිසා, අනික පොඩි මාමාත් මාසෙට ගානක් හැම මාසෙම දැන්මා..

ඒත් දැන් නම් ඒතරම් ලොකු ගානක් දාන්නේ නෑ.. සමහර විට මම අවුට් නිසා වෙන්නැති. සමහරක් විට මාමා බදින්න ඉන්න නිසා සල්ලි එකතු කරනවද දන්නෑ..

පර්ස් එකේ තිබ්බ සල්ලි වලින් ඩේටා කාඩ් එකක් දාගෙන ගයින්ඩර් එක පැත්තෙ යන්න හිතුවා.. කාලෙකින් ගියෙ නැති නිසා ඉන්බොක්ස් ෆුල් වෙලා.. මම ඒ අතරින් රියල් පික් දාගෙන ඉන්න, ෆේස් හාෆ් දාගෙන ඉන්න උන්ගෙන් ආව මැසෙජ් සීන් කලා.. ඔක්කොම වගේ තිබ්බේ එකම ටයිප් එකේ මැසේජ්...

Hi...
Hy...
Age...
Tb?...
Place have?
Cock pic plz...

මටම හරියන උන් ටිකක් ඉදියේ එකේ.
මම රියල් පික් එකක් දාගෙන ඉන්න ටිකක් පෙනුමෙන් මගේ වයසේ හෝ අවුරුද්දක් අඩු හෝ වැඩියි කියත හැකි කොල්ලෙක් එවලා තිබ්බමැසෙජ් වලට රිප්ලයි කලා.. ඌත් සෙන්ඩ් උන පරක්කුව  විතරයි මට තිබ්බේ..

Hy haby, Have a plce
i'm B.

මටම හරියන එකෙක් වගේම, එවපු පික් වලින් නම් සුපිරි ඩිකියක් තියන බුවෙක් මමත් ඉක්මනින් ලොකෙසන් ඉල්ලුවෙ හදිස්සියට රහ බලන්න..
ඌ මගේ පික් ඉල්ලුව. මම පොල්ල හොදට නග්ගලා ගයින්ඩර් එකේ සේව් කරන් ඉදපු එකක් යැව්වම ඌ පිස්සෙක් වගේ මැසෙජ් කරන්න ගත්තා..
මම ඒ අස්සෙ බයික් එකට ගහන්න සල්ලි ඉල්ලුවම ඌට සල්ලි වලින් අඩුවක් නැති බව මැසෙජ් වලින් කියලා එව්වා. මත් දඩු මගේ මොණරේ නැගලා එව්ව ලොකේෂන් එකට ගියා..
උගේ ලොකෙසන් තිබ්බේ පිළියන්දල පාරේ ඇරැව්වල පහුකරලා යද්දියි..

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now