#පස්වන_පිටුව 💞

760 96 3
                                    

නෙහාන් එක්ක ගත කරපු අමතක නොවෙන මතකය එක්ක බලද්දි,
අපි අපේ උන පලවෙනි දවස යාන්තමට මතක තියෙනවා, ඒත් අද දවස නම් කවදාවත් අමතක නොවෙන විදිහට මම කමරේට එද්දි නෙහාන් කමරේ සරසලා තිබ්බා, මට පුදුම හිතුනා නෙහාන් ගැන.. මට කලින් ටිකක් බිලා කමරේට ආපු නෙහාන් හැමදේම ෆ්ලෑන් කරලා තියන්න ඇති.. මට ආයෙත් ඒ දෙවල් මතක් උනා

                  --------------------------

"මන් යනවා කමරේට "

"ම්.. මාත් යන්න කියන්න හිටියේ.."

"ඔය ඇති බිව්ව මහත්තයත් යමු.."

"මම ටිකකින් එන්නම්.."

"ම්.."

නෙහාන්ට ඇරලන්න තරම් නොහාන් නොබිපු නිසා මම පාඩුවේ විදුරුවට තව ටිකක් බොතලෙන් දා ගත්තා.. නෙහාන් නැගිට්ට ගමන් වැටෙන්න ගියත් මට අල්ලන්න බැරි උනා. නෙහාන් මං දිහා බලන්ම කමරේට ගියා..

මම එලියේ ඉන්න ටිකට මෙයා සල්ලි දීලා මේ සැරසිලි කරවන්න ඇති.
මේ හැමදෙයක්මත් එක්ක ඊයේ රෑ නෙහාන් කවදාවත් නැතුව තුරුල් වෙද්දි මට ආයේ ආයෙමත් නෙහාන්ගෙන් ඈත් වෙන්න ඕනේ කියලා දැනුන හැගිම් ඇවිස්සෙන්න ගත්තා. හිත කලබල උනත් නෙහාන් මාව ගානට පාලනේ කලා වෙන්නැති..
මම ලොකූවට ඒ ගැන නොහිතා නෙහාන් එක්ක කාමුක කමින් විතර එකතු උනා..

හැමදේම ඉවර උනේ බීමතන්මයි .ඒත් හැම මොහොතක්ම හිතේ අමරණීය විදිහට සටහන් වෙලා තිබුනා පහුවදා සිහියට එද්දිත්..

උදේම රූම් එකට ආව තේ එක නෙහාන් ගිහින් අරන් ආවා. නෙහාන් දුන්න තේ එක අතට අර ගත්තේ අවුල් වෙලා ගිය කෙස් මූණෙන් අහක් කරන ගමන්..
මම ඇද විට්ටමට හේත්තු උනාම නෙහාන් ආවේ මගෙ පපුව උඩට..

"මොනවද කරන්නේ, තේ එක හැලෙනවා යකෝ..."

"හරි හැලුනේ නෑනේ..."

"එහාට වෙලා බොනවා.."

"මොනාද අප්පා, අයියේ තමුසෙගේ කිසිම රොමෑන්ටික් ගතියක් නෑනේ.."

"ම්... ඔව්.. "

"ශාලිය අයියේ මේ ඒක නෙවෙයි, අහ්න්නකො.."

"ම්.."

"මම කැම්පස් පාස් වෙයි.. නර්සින් නිසා ගොඩක් වෙලාවට කොළබටම වැටෙයි..
අනේ මම පාස් උනාම කැම්පස් යන්නද ඔයා ඉන්න බොඩිමේ ඉදන්.."

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now