#අටවන_පිටුව💞

561 80 3
                                    

හවස් වෙද්දි චරියත් මමත් හොස්පිටල් යන්න හිතන් හිටියත් ඒ වෙද්දි අකේන්ගේ අම්මව ඩිස්චාජ් කරලා තිබ්බ නිසා අපි ගෙදර යන්න තිරනේ කලා..

"ගෙදර යමන් එහෙනම්.."

"අඩෝ මොනා හරි අරං යමන් නේ?.."

"ගනින්.. නැන්දම්මනේ.."

"උබත් කීයක් හරි දීපං.. මොකො මට ඕනවට සෙට් කර ගත්ත ඒවද.."

"පු#ත් දීලා කෙලත් දෙන සිරිතක් නෑ මහත්තයා "

"පු# දෙනවද එහෙනම්.."

"එක දෙන්න බැරි නිසා තමා එකක් හොයලා දුන්නේ.."

"ඒයි ඒයි.. කැත වචන දාන්නෙපා මගේ චූටිගේ පුපට.."

"ඒ ටිකට නමකුත් දාගෙන.."

"ඒම තමා.."

"කොහෙද දන්නෑ චූටි.."

"දන්නෑ ඕයි, බලලා කියන්නම්.."

"යමන්, යමන්, පරක්කු උනොත් උබට බලන්න දෙයක් නැති වෙයි.."

චරිත් එක්ක මම අකෙන්ගෙ ගෙදර යද්දි අකේන් හිටියේ කුස්සියේ.. අම්මා නම් සාලෙ හිටියා. ගෙදරටම තිබ්බෙ කමරේකුත් සලෙත් කුස්සියත් විතරයි..

" චූටි පුතේ, මේ චරිත් මහත්තයාලා ඇවිත්..."

"අම්මට දැන් කොහොමද.."

"හොදයි පුතේ, එන්න වාඩි වෙන්න.."

"කෝ මේ අපේ එක්කෙනා, චුටි පුතා.."

"අහ්, එනවා අම්මා.."

අකේන් කුස්සියේ මොනව හරි පෙල්ලනවා ඇහුනා.. මමත් චරිත් වගේම ඇස් යවලා ගේ පුරාම බැලුව. ඒත් බිත්ති 4ක් එක්ක තැනින් තැන එල්ලපු කැලැන්ඩරයක් දෙකක් ඇරෙන්න වෙන යදෙයක් තිබ්බෙ නෑ...

"අයියලා අව ඇහුනා මට වතුර ටිකක් ලිපේ තියලම ආවා.. අපිට උදව් කලාට තේ ටිකක් වත් දෙන්න බැරි උනානේ.."

"අහ් එහෙනම් පුතාලා කතා කර කර ඉන්න.. මම තේ ටික හදන්නම්.."

"අම්ම කොහේ යන්නද.. අන්න කමරේ ඇද තියනවා යන්න.., දොස්තර මහත්තයා මොනාද කිව්වෙ.."

අකේන් එහෙම කියාගෙන කුස්සියට ගියා. චරිත් එක්කම මම එලියට ආවේ ගේ ඇතුලටම වෙලා ඉන්න බැරි නිසා.

ඔබ මගේ වෙලා 💞Where stories live. Discover now