CHAPTER 01

2.2K 105 3
                                    

ආයු හිටියේ එයාගේ ඔෆිස් එකේ මේසෙට වාඩි වෙලා..වාඩිවෙලා කිව්වට එයාගේ කකුල් දෙක නම් තිබුනේ මේසේ උඩ..එදා වැඩක් ලැබුනේ නැති නිසා ආයු හිටියේ හරිම කම්මැලි කමේ..වැඩක් කියන්නේ..අත් පය කඩන වැඩ වගේ ඒවා..මොකද ආයු වැඩ කරන්නේ පාතාල සංවිධානයක..එයා ලොකු බොස්ගේ දෙවනියා වගේ..එයාගේ පොස්ට් එකේම ඉන්න තව දෙන්නෙක් ඉන්නවා..රමිර , ඩේව්..මේ තුන්දෙනා හොදම යාලුවෝ

"ඕයි..රමිරයා..හෙට වත් වැඩක් සෙට් වෙයිද බන්.කාලෙකින් අතේ පයේ හිරි ඇර ගන්නත් බැරිඋනා..ආ..." ආයු කිව්වේ දිග ඈනුමකුත් යවන ගමන්..

"ඒක කියන්න බැ සුද්දා.. ඕඩර් එකක් නම් නැ හෙට.."
රමිර කිව්වේ පෝන් එක දිහාම බලාගෙන..ආයු බලාගෙන රමිර පෝන් එකට තනියෙන් හිනා වෙන හැටි..

"මොකක්ද බන් උබ කරන්නේ..අලුත් කෑල්ලක් වත් ද..."

" හේ හේ..ඔව් නේ..පට්ට කෑල්ල බන්..ඉදපන්කෝ පෙන්නන්න.."රමිර එහෙම කියල නැගිටල ආවේ ආයු ලගට..

" ඊයා පල යන්න..ගල් මූසලයා..තෝ ගෑනිත් එක්ක ඩිවෝස් වෙලා මාස දෙකක් වත් ගියේ නැනේ.."

"ඒක යකාට ගියදෙන්..බලපන්කෝ මේකී..ම්ම්ම්..පට්ට නේ.."ඌ එහෙම කියල ආයුට ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක් පෙන්නුවා..

"හ්ම්..ලස්සනයි..ආයු එහෙම කිව්වේ ඕනවට එපාවට. වෙන හේතුවකට නෙමේ ආයුට දැනුනේ පොඩි ඉරිසියාවක්..මොකද එයා ලගකදි නම් ඩේට් එකක් ගියේ නෑ..ආයු ගොඩක් ගෑනුලමයින්ව ඩේට් කරල තිබුනත් එයාට එක්කෙනෙක් වත් හිතට ඇල්ලුවේ නෑ..මොකද එයා බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක් ඒ කාගාවවත් තිබුනේ නැති නිසා.."ආව්ලක් නැ ආයූ...අපිටත් දවසක හද පායයි නේ.."

ආයූ ආයෙත් පෝන් එක අතට ගත්තේ ෆේස්බුක් පැත්තේ යන්න හිතාගෙන..එත් එක පාරටම කොල්ලෙක් හතිදාගෙන දුවගෙන ආවේ හොල්මනක් දැකලා වගේ..

"බෝස්ස්ස්...බො..ස්ස්..."

"මොකද බන්..කියපන්.." ආයු කොල්ලගේ ලගට ගිහින් ඇහුවත් ඌට කතාකරගන්න බැරි තරමටම හතී..

"අ..අර මොකෙක්ද ඇවිත් අපේ කොල්ලෙන්ට හොදටම ගහනවා බෝස්...මිටියකින්..ඔලුවටම.."

" වට් ද ෆ*..?"

"මාව එතෙන්ට එක්ක පලයන්..රමිරයා..වරෙන් යන්න බලන්න.." ආයුට ආවේ කේන්තියක්..අයුලාගේ පාතල සංවිධානයේ තරම දන්න කවුරුත් මේ වගේ දෙයක් කරන්නේ නැ.ඒ කෙනා කවුරු උනත් එසේ මෙසේ කෙනෙක් නම් වෙන්න බෑ කියලයි ආයුට හිතුනේ..

ආයු කට්ටියත් එක්කම පුළුවන් ඉක්මන්ට එතනට ගියා..යනකොටත් කොල්ලෝ දෙතුන් දෙනෙක් බිම..ඒ මැද.. කෙනෙක් හිටගෙන හිටියා..එයාගේ මූනේ තිබ්බේ අමුතුම හිනාවක්..අතේ තිබ්බ මිටිය දිගේ ලේ බේරෙනවා..

අතේ තිබ්බ මිටිය දිගේ ලේ බේරෙනවා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

"ඕයී..තමුසේ කවුද කියනවා..මොන හයියකින්ද අපේ උන්ට ගහන්නේ..හහ්.?."

ඒ කෙනා ආයුව දැකලා ආයුගේ පැත්තට ඇදිදන් එන්න පටන් ගත්තා..පොඩි හිරියක් ආයුගේ කොදු ඇට පෙල දිගේ ගියේ එයාගේ උසයි මහතයි දැකල..ආයුට වඩා උසයි..හෙන දේහදාරී සරීරයක්..හහ්..නෑ.. මගේ සරීරේ ඔයට වඩා ලොකුයි කියල හිතුවත්..ඒක ඇත්ත නෙමේ..

එයා අයුගේ ලගටම ආවායින් පස්සෙයි ආයු එයාගේ මූන දැක්කේ..ඒ මූන..ඇග එක්ක කීයටවත් ගැලපෙන්නේ නැ..මූන බෝනික්කෙක්ගේ වගේ..ලස්සනයි..දිග බෝල නිල් ඇස්..ඇස් පිහාටූ ගොඩාක් දිගයි....අලු පාට කොන්ඩේ..ආයුට මොකක්දෝ හුරු පුරුදු ගතියක් දැනුනේ ඒ ඇස් දෙක දැක්කායින් පස්සෙයි..

"ඔයා පරක්කුයි...මගේ අයියේ..!"

මොන රෙද්දක්ද දැන් මූ කිව්වේ..මගේ අයියේ...? ආයුට හිතුනේ මූට පිස්සුද කියල..

"මට ඔයාව ගොඩාආආක් මතක් උනා..ඔයාට මාව මතක් උනේ නැද්ද..ම්ම්ම්..?"

මේ මොන පිස්සෙක්ද..අංගොඩින් පැනපු එකෙක්ද..ආයූ අමුත්තාගේ මූන දිහා බලන් හිටියේ අදුන් කුන්දුන් වෙලා..එතකොටයි ආයුට එයාව මතක් උනේ...

"සෙනුල්..?"

"හරියට හරී.." එහෙම කිව්ව සෙනුල් පැනපු ගමන් ආයුව  කිස් කරා..

" එහෙම කිව්ව සෙනුල් පැනපු ගමන් ආයුව  කිස් කරා

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

ඊඊඊඊක්ක්..මොනෝත්තක්ද ඒ උනේ..


*******************************************

To be continued...😊

CROCODILE (Sinhala Bl) 🔞 21+जहाँ कहानियाँ रहती हैं। अभी खोजें