CHAPTER 04

1.3K 90 2
                                    

'අනේ දෙයියනේ..මන් කොහොමද මූත් එක්ක එක දවසක් හරි ඉන්නේ..කියන කතාවලට ඇඩෙනවා අප්පා.ඒ පාර අයියා බබාලු..මාව බබෙක් වගේ ද මූට පේන්නේ..ශිට්..'  

ආයූ හිටියේ ගත්ත තීර්ණේ ගැන හිතෙන් පසු තැවෙන ගමන්.එයා කාර් වේගෙන් ඩ්‍රයිව් කරේ සෙනුල්ව ගෙදරින් දාල ආපහු ඔෆිස් එකට යන්නත් තියෙන නිසා..

"සෙනූ..බහින්න ගෙදරට ආවා.."

ආයු කිව්වේ සෙනුල්ගේ බැග් එක ගන්න ගමන්..

'අත හොද වෙනකම් විතරයි තියාගන්නේ..ඊට පස්සේ පුපට පයින් එකක් ගහල එලියට දානවා..හුම්..'

"ඔයා මට සෙනූ කියල ද කතා කරේ..ඔයා පොඩි කාලේ මට කතා කලෙත් එහෙම..ආයේ මට සෙනූ කියන්න ඒක කියුට්.."

ආයූ ඒකට උත්තරයක් දෙන්නේ නැතුව දොර ලගට ආවා..

'සිරාවටම..මන් එහෙම කිව්වද? අනේ ඇත්තට මීට වැඩිය හොදයි...'
ආයු දොර ඇරියට පස්සේ.සෙනුල් ගිහින් සෝෆා එකෙන් ඉද ගත්තා..

"අයියේ..ඇවිත් ටිකක් මෙතනින් ඉදගන්නකෝ.."සෙනුල් කිව්වෙ අතෙන් සෝෆා එකට තට්ටු කරන ගමන්..

"බෑ..මට ඔෆිස් එකට යන්න ඕන..ගිහින් එන්නම්..ෆ්‍රිජ් එකේ කෑම ඇති ඇරන් කන්න.."

"පරක්කු වෙන්නේ නැතුව එන්න අයියා බබෝ.."

ආයූ එකපාරටම දොර වැහුවේ හෙන සද්දෙන්..

'ෆකින් හෙල්..අහ්හ්හ්හ්හ්...ඔය වචනේ කියන්න එපා.. : ( '

සෙනුල් එහෙම්ම සෝෆා එකේ හාන්සි උනා...

'හහ්..අයියත් ගියා..එනකොට කීය වෙයිද දන්නෑ..හී හී..මන් අයියා බබා කියල කියන කොට එයාගේ මූන..රවනවා එකසිය හැටටම..අයියාගේ ගෙදර නම් ලස්සනයි පිලිවෙලයි..ගේ පුරාම එයාගේ සුවද..'

සෙනුල්ගේ අත රෙදුනත් හිතේ තිබ්බ සතුට නිසාම එයාට ඒක ගානක් නෑ..එයාට දැනුනේ ලොකු සැනසීමක්..සෙනුල් ආයෙත්  ඇහැරුනේ ආයුගේ කාර් එකේ සද්දෙට..වෙලාව නම් දහයටත් ලගයි..

"ඔයා පරක්කුයි අයියේ..."සෙනුල් ගියේ ආයූ ලගට.

"සෙනුල් ගියේ ආයූ ලගට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"නෑ..මේක තමයි මන් ගෙදර එන වෙලාව.."

"අනේ ආයේ නම් කලින් එන්න..මට පාලුයි.."

"ඔයා ලොකු කොල්ලෙක් සෙනූ.." ආයු එහෙම කිව්වේ සෙනුල්ගේ ඔලුවට හිමින් පාරක් ගහන ගමන්..

'එයා ඉස්සරත් එහෙමයි..මන් ඒකට ආසයි..' සෙනුල් ආයූ දිහා බලාගෙන හිටියා..

"මොනාද බලන්නේ..?" ආයු ඇහුවේ සෙනුල් බලාගෙන හිටපු විදිහ ඇල්ලුවේ නැති නිසා..

"ශට් එක ගලවන්නකෝ..."

"මොකක්..?" ආයූ උඩ ගියේ සෙනුල් කියපු දේට..

"ඔයාගේ ටැටූ එක බලන්න අනේ.."

ඒත් ආයූ කට පියාගෙන එයාගේ රූම් එකට ගිහින් දොර වහගත්තා..

'අයිශ්...මූ නම් මහ වාතයක්..' ආයූ දිග හුස්මක් හෙලුවේ හිත සැහැල්ලු කරගන්නත් එක්ක..අවුරුදු දහයක්ම තනියෙන් ජීවත් උන එයාට තවත් කෙනෙක් එක්ක ඉන්න එක ටිකක් අමාරුයි..ඒ මදිවට සෙනුල් හරි අමුතුයි කියන එකත් ආයුට තේරිලයි තිබුනේ..

එයාගේ පිටේ තිබුන ටැටූ එක හරිම ලස්සනයි..බෙල්ලට ටිකක් පහලින් පටන් ගත්ත ටැටූ එක ඉවර උනේ ඉන ලගින්..ඒ වගේම අත් දෙක දිගෙත් ටැටූ එක තිබුනා..ඒක නිසා ආයුට තිබුනේ අමුතුම ලස්සනක්..

මේ අතරේ සෙනුල් ගැන තව කට්ටියක් ඇහැ ගහගෙන ඉන්නවා කියන එක ආයූ දැනගෙන හිටියේ නෑ..

..........

"සෙනුල්..ආ මට ඒ නම අහල පුරුදුයි වගේ.." මිස්ටර් රණවීර කිව්වේ ඩ්‍රින්ක් ග්ලාස් එක අතට ගන්න ගමන්..

මිස්ටර් රණවීර කියන්නේ ආයු වැඩ කරන පාතල සංවිධානයේ නායකයා..

"සෙනුල් යසස් රණවීර කියන්නේ ඔයාගේ බල පුතා සර්.."

"ඔහ්..ආහ්..දැන් මට මතකයි..රුමාරා කියන්නේ එයාගේ අම්මා නේද..මාව අතඇරල ගිහින් ජයශාන්ව කසාද බැන්දේ.."

"ඔව් සර්.."

"ජයශාන් ඒකිව මගෙන් උදුර ගත්තා.." පරණ මතක ඇවිස්සෙද්දේ රණවීරගේ මුනේ ඇදුනේ අමුතුම දුශ්ට හිනාවක්..ඒත් එක පාරම රණවීර මහ හයියෙන් හිනා වෙන්න ගත්තා..

"හැබැයි තාත්තා කරපු දේට අපි පුතාගෙන් පලිය ගත්තා..එහෙම නේද කොල්ලනේ..උබල හැමෝටම උගේ රහ බලන්න ලැබුනානේ..

"ජයශාන් ගේ පුතා..? ඒ කවුද සර්..?"

"ආයුශ්..මගේ දෙවනියන්ගෙන් කෙනෙක්..උගේ තාත්තාගෙන් ගන්න බැරි උන පලිය මන් උගෙන් ඇරගෙනයි තියෙන්නේ..හෙහ්.."

"තාත්තේ..දැන් ඔය කතාව නතර කරන්න.." රණවීරගේ ලොකු පුතා අයේන් කිව්වේ මේ කතාව යන්නේ වැරදි පැත්තකට කියල තේරුන නිසා..

"ආ..හරි හරී..දැන් එතකොට සෙනුල් තාම ජීවතුන් අතර..එහෙනම් ඉතින් අපි එයාටත් චාන්ස් එකක් දීල බලමු...එහෙම හොදයි නේ..."



***************************************************




To be continued 😊






CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now