CHAPTER 20

1K 72 9
                                    

"ඔයා තාත්තට කතා කලේ නෑ නේද..?'

"ඕන නෑ වෙන දවසක කතා කරනවා.." ආයූ සෙනුල් එක්ක කාර් එකේ යනගමන් හිටියේ..සෙනුල් සාක්කුවෙන් ලොලිපොප් එකක් අරන් කටේ දාගත්තා..

"එක නෙමේ ඔයා ස්මෝක් කරන්නේ නැනේ.."

"නෑ ස්මෝක් කරන එක හමට හොදනෑ.."

'ප්ෆ්ෆ්ෆ්..මෙයා හරියට හිතනවානේ..ඒත් මාත් පොඩ්ඩක් අඩු කරන්න ඕන..'

"ඒයී ඔය ලොලිපොප් එක මෙහාට දෙනවා.." ආයූ සෙනුල් දිහාට කට ඇරියේ ලොලිපොප් එක ගන්න..

"ඒත් මන් ඒක දැනටමත් කටේ දාගෙනයි හිටියේ.."

"ඉතින් මොකද..දැන් දවස් දෙකකට කලින් ඔයාගේ දිවත් තිබුනේ මගේ කට ඇතුලේනේ.." සෙනුල් ලොලිපොප් එක ඇරගෙන පාර දිහා බලාගෙන කාර් එක ඩ්‍රයිව් කරන ආයූගේ කටට එබුවා..

"ඊඊඊක්කා..මේ මොන ජරාවක්ද..ස්ට්‍රෝබෙරි මිල්ක් ෆ්ලේවර්.." ආයූ කාර් එක කාර් පාර්කින් එකේ පාර්ක් කරා..ඒත් එක්කම එයා සෙනුල්ව කිස් කරේ ලොලිපොප් එකත් කටේ තියාගෙනම..

"ඔන්න තියාගන්නවා ඔයාගේ ලොලිපොප් එක.." ඒත් සෙනුල් ලොලිපොප් එක විසි කරලා ආයුව ඇදල ගත්තේ ඔඩොක්කුවට..

"ඒයී මොකක්ද කරන්නේ..අපි තාමත් ඉන්නේ.."

"මන් ඔයාට ආදරෙයි අයියේ..ගොඩක් ආදරෙයි හාද.."

'ආයිශ්...මගේ හාර්ට් එක..එකේ වේගේ වැඩිවෙනවා..'

'

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..........

"එතකොට ඌට තාම සිහිය ආවේ නැද්ද..?" ආයූ හිටියේ රමිරත් එක්ක ඔෆිස් එකේ..ඒ දෙන්නා කතා කරේ එදා සෙනුල්ගෙන් මිටිපාරක් කාපු කෙනා ගැන..

"නෑ..ඌට සෙනුල්ව දැක්කම සිහිය නැති උනා බන්..පව් ඒ කොල්ලා..උගේ ඔලුව පලපු එකා මුකුත්ම උනේ නෑ වගේ මෙහෙට ඇවිත් යද්දී ඌට බය හිතෙන්න ඇති.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now