CHAPTER 08

1.2K 78 2
                                    

සෙනුල් හිමින් හිමින් ආයුව කිස් කරන්න පටන් ගත්තේ ආයුව අත් දෙකේ හිර කරගන්න ගමන්..

"අයින් වෙනවා..මන් අනිත් පැත්ත හැරෙන්නම්.."

"එපා..මන් කැමති සෙක්ස් කරනකොට පාර්ට්නර්ගේ මූන දිහා බලන් ඉන්න.." සෙනුල් ගේ මූනේ තිබුනේ ලස්සන හිනාවක්..

"අයියේ..මේ මන් කොල්ලෙක් එක්ක සෙක්ස් කරන්න පලවෙනි පාර..ඔයාගේ එක වෙනස් නේ..මන් පරිස්සමට කරන්නම් හාද..රෙදෙනවා නම් කියන්න.."

ආයූ එකපාරටම සෙනුල් ගේ කොන්ඩෙන් ඇදල ගත්තා..

"ඕයී මෝඩයා..ජස්ට් ෆක් ඇන්ඩ් කම්..බහුබූත කියවන්න එපා.."

"එතකොට අනේ..ඔයාට දැනෙන්නේ නැනේ.."

"මට කොහොමත් දැනෙන්නේ නැ තමා.." එහෙම කියල ආයු අහක බලාගත්තා..

"එතකොට..ඕගෑ.."

"ආහ්හ්...කට වහනව..මන් දන්නෑ..ඒ පාර මොනාද කරන්නේ..."

"චෙක් කරනවා.."

"ඇයි චෙක් කරන්න තමුසේ ඩොක්ටර් කෙනෙක්ද.."

'ආයිශ්..මූත් එක්ක එලිවෙනකම් හුරතල් වෙන්න මට බෑ අප්පා..අනේ..මට නිදිමතයි..."

ආයුට ටිකක් නින්ද යාගෙන එනකොටම සෙනුල් ඒක කටට ගත්තා..

"ඒයී ඔය මොනාද කරන්නේ..නවත්තනවා.."

"දගලන්නේ නැතුව ඔහොම ඉන්න අයියේ..ඒක සොෆ්ට්නේ..ඒ නිසා ෆන්.."

'අහ්..ම්ම්ම්..මේක නරකම නැ හැබැයි..අනේ මොකවත්..'

ඒ එක්කම සෙනුල් ඇගිලි දෙකක් ඇතුලට දාපුවාම තමා ආයුට තරු පෙනුනේ..

"ආව්..."

"රෙදෙනවාද.."

"ටිකක්.." ටිකක් කිව්වට ටිකක් නෙමේ.. ' මේ ඩේව් මොනා කරලද..ඇගිල්ලක් දැම්මත් මෙච්චර රෙදෙන්නේ..මූ මාව ඉරල වත් ද..'

"ඉක්මන්ට..ඉවරයක් කරනවා.."

ඒත් සෙනූ ආයූ දිහා බලන් හිටියේ අමුතු විදිහකට..එයාගේ මූනේ තිබ්බේ කේන්තියක්ද දුකක්ද කියල නම් ආයුට හිතාගන්න බෑ..

එයාගේ මූනේ තිබ්බේ කේන්තියක්ද දුකක්ද කියල නම් ආයුට හිතාගන්න බෑ

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
CROCODILE (Sinhala Bl) 🔞 21+Où les histoires vivent. Découvrez maintenant