CHAPTER 22

984 67 13
                                    

"අයියේ..මොනාද කරන්නේ..?" ආයූ සෝෆා එකේ ඉදගෙන ෆෝන් එක දිහා බලාගෙන හිටියේ සෙනුල් ඇවිත් එයා ලගින් වාඩි වෙද්දී..

"ඔෆිස් එකේ වැඩක්.."

"අද ඔයාගේ නිවාඩු දවස නේද..ම්ම්ම්..?"

"ඔව්.."

"එහෙනම් අනේ ඕක පැත්තකට දාන්නකෝ.." සෙනුල් එයාගේ ඔලුව ආයුගේ උරහිසේ තියාගත්තේ ආයූගේ ඇස් දෙක දිහාම බලාගෙන ඒත් ආයූ සෙනුල් දිහා බැලුවේ නෑ..ඒ වෙනුවට එයා මූන වෙන පැත්තකට හරවාගත්තා..

"ඒක නෙමේ සෙනූ..මට දැනගන්න ලැබුනා ඔයා තාත්තගේ ක්ලයන්ට් කෙනෙක්ගේ දුවෙක්ව රිජෙක්ට් කරා කියල.."

"ඔහ්..ඔව් ඉතින්.."

"නෑ..මන් කිව්වේ ඔයා තාම පොඩියි ඉතින්  ඔයාට චාන්ස් එක ලැබෙන වෙලාවට මිනිස්සුන්ව ආශ්‍රය කරන්න..නැත්නම් පස්සේ ඔයාට පසුතැවිලි වෙන්න වෙයි.." ආයූ කිව්වේ අහක බලාගෙන..

'මන් මේ හිනා වෙනවා ඇතිද..බොරුවට හරි හිනා වෙනවා ආයූ..'

"හරී අයියේ.." සෙනුල් එහෙම කිව්වම ආයූ එයා දිහා හැරිල බැලුවේ මවාගත්ත හිනාවකුත් එක්ක..

"හොද ලමයා.." ආයූ සෙනුල් ගේ ඔලුවට හිමින් තට්ටුවක් දැම්මා..

"අපි දැන් ගිහින් කෑම කමූ.."

..........

'ආහ්..මේක හරියන්නේ නෑ..මූට කොච්චර ඇන්නත් මගේ කේන්තිය අඩු වෙන්නේ නැ..' සෙනුල් හිටියේ ලේ වලින් නෑවිලා..එයාගේ අතේ තිබුන පිහිය දිගේත් ලේ බේරෙනවා..

"ද හෙල්.. මේ වෙලාවේ මොකාද ඩිස්ටබ් කරන්නේ.."අතේ තිබුන පිහිය බිමට දාපු එයා ග්ලව්ස් දෙකත් ගලවලා පෝන් එක අතට ගත්තා..

"ආ..ඔව් තාත්තේ කියන්න...ආ නෑ එදාට මම ෆ්‍රී..හ්ම්..හරි මන් එයාව මීට් වෙන්නම්.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now