CHAPTER 10

1.2K 79 4
                                    

"මූ..එක පාරම මෙහෙට කඩා පාත් උනේ ඇයිද දන්නෑ.." අයන් හිටියේ සෙනුල් දිහා බලාගෙන..එයාගේ මුනේ තිබුනේ තරහක්..එයා හිතුවේ සෙනුල්ට ඕන වෙලේ තිබුනේ එයාගේ තැන ගන්න වෙන්න ඇති කියල..

"ඔයා හිතනවා ඇති මන් මොකද එක පාරටම මෙහෙට ආවේ කියල..නේද.." සෙනූ හිටියේ සෝෆා එකේ වාඩිවෙලා..එයාගේ අතේ 4 × 4 රූබික් කැටයක් තිබුනා..

"මට දෙයක් ඕන.."

"මොකක්ද.."

" ඒක තාමත් අයිති ඔයාගේ වයසක මිනිහට.."

"කට පරිස්සම් කරගන්නවා..තාත්තටද ඔය තමුසේ කතා කරන්නේ.."

අයන් හිතන්න ගත්තේ සෙනුල්ට ඕන කරන දේ ගැන..ඒ දේ...එදා එයා වොශ් රූම් එක ලගදි දැක්ක දේ.."

"මන් මෙහෙට ආවේ එයාව ඇරන් යන්න.."

"ටඩා..හැදුවා.." සෙනුල් එයා හදපු රූබික් කැටේ අයන්ට පෙන්නුවා.."ඔයත් ට්‍රයි කරනවද..මේක හරිම ලේසියි..කාටද වේගෙන්ම පුළුවන් කියල බලමුද..ම්ම්ම්..?"

?"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..........

"අහ්හ්..ම්ම්ම්...ආයූ ඔච්චර තද කරන්න එපා බන්.."

"ඉකමන්ට ඉවර කරපන් බන්..මේක ඔෆිස් එක.."ආයූ හිටියේ මේසෙට නැමිලා..රමිර පිටිපස්සේ ඉදන් පාඩුවේ එයාගේ වැඩේ කරනවා..

"ඉතින් මොකද..අද අපි දෙන්නගේ දවසනේ..ඔෆිස් එකේදිම ඉවරයක් කරා නම් ලේසියී.."

"නවත්තනවා ඕක..මට කෝල් එකක්.." ආයූ කිව්වේ කෝල් එකට අන්සාර් කරන ගමන්..

"ඔව්..ඔෆිස් එක ඇතුලේ ඉන්නේ එන්න.." ආයුයි රමිරයි පුළුවන් ඉක්මන්ට ඇදුම් ඇදගත්තා..ඒත් රමිර බෙල්ට් එක දාගනිද්දී සෙනුල් ඇතුලට ආවා..

"හෙලෝ.." සෙනුල් කිව්වේ ලස්සනට හිනා වෙන ගමන්..

"ආ..මේ..රමිර..ඔයා දැන් යන්න නේද හැදුවේ.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now