CHAPTER 26

1.9K 80 25
                                    

'මෙයාල තාම මේක ඇතුලට වෙලා මොනාද කරන්නේ..'ආයූ කාර් එක ඇතුලට වෙලා බලාගෙන හිටියේ සෙනුල් මරියාත් එක්ක එලියට එනකම්..

'ආයිශ්..මගේ සිගරැට් ටිකත් ඉවරයි..' ආයූ ඇතුලට ගියේ සිගරැට් ගන්න කියල හිතාගෙන..

"සිරාවට..වලියක්ද.." ඇතුලේ හිටපු අය වලියක් ගැන කතාවෙනවත් ආයුට ඇහුනා..

'ශිට්..මේක ඇතුලේ හරිම ගදයි නේ..' ආයූ දොර ලගට යද්දී දැක්කා ගාර්ඩ් කෙනෙක් එතන ඉන්නවා

"ඉන්විටේශන් ප්ලීස්.."ආයුගේ මග හරස් කරල අතක් දාපු ගාර්ඩ් ඇහුවේ ආයූ එයා දිහා රවල බලද්දී..

"ආහ්..ඔහොම ඉන්න බලන්න සාක්කුවේ තිබුනා.." ආයූ බොරුවට සාක්කුව ඇද්දේ ගාර්ඩ් අහක බලාගන්නකන්..එක පාරම ආයූ ගාර්ඩ්ගේ මූනට පාරක් ගැහුවේ දුන්න එක ශොට් එකෙන්ම ඌ බිම වැටෙද්දී..

"තමුසේ ඇත්තටම දන්නේ නැද්ද මන් කවුද කියල..ඕහ් ඔයාට කෝල් එකක් ඔහොම ඉන්න මන් ආන්සර් කරන්න උදව් කරන්නම්.." සෙනුල් බිම වැටිල හිටපු කොල්ලගේ පෝන් එක අරන් උගේ ඔලුවට ගැහුවේ ඌ පන බයේ කෑගද්දී..පැත්තක බලාගෙන හිටපු මරියටත් සිහිය නැති උනා සෙනුල් ගහන විදිහ දැකල

ඒත් එක්කම ඔලුව උස්සල බලපු සෙනුල් දැක්කේ ආයූ එයා ඉන්න පැත්තට එනවා..සෙනග ගොඩක් හිටපු නිසා ආයූ තාමත් සෙනුල්ව දැක්කේ නෑ..

'අයියා මෙහේ..අයියා ඉස්සරහ මට මූට ගහන්න නම් බෑ..හැබැයි ගුටි කන්න නම් පුළුවන්..හී.හී..'

"අතන තියෙන බෝතලේ ඇරන් ගහපන් මගේ ඔලුවට.." සෙනුල් එයාගෙන් ගුටි කන ගමන් හිටපු කොල්ලට කනට කරලා කිව්වේ ආයූ එයාව දකිද්දිත් එක්කම..

"සෙනූ..බලාගෙන.." ආයූ කෑගහන සද්දෙට සෙනුල් හැරිල බැලුවා ඒත් එක්කම අර කොල්ලා සෙනුල් ඔලුව මැදට බෝතලෙන් ගැහුවේ ආයුගේ රූපේ සෙනුල් ගේ ඇස් ඉස්සරහ බොද වෙලා යද්දී..

"සේනූ..අනේ එපා..අනේ නැගිටින්න සෙනූ.."ආයූ ඉක්මන්ට සෙනුල් ලගට දුවගෙන ගියා..ඒත් සෙනුල්ට සිහිය තිබුනේ නෑ එයාගේ ඔලුව පිටිපස්සෙ තුවාලෙන් දිගටම ලේ ගලන් යන ගමන් තිබුනේ..

ඒත් සෙනුල්ට සිහිය තිබුනේ නෑ එයාගේ ඔලුව පිටිපස්සෙ තුවාලෙන් දිගටම ලේ ගලන් යන ගමන් තිබුනේ

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.
CROCODILE (Sinhala Bl) 🔞 21+حيث تعيش القصص. اكتشف الآن