CHAPTER 23

971 71 8
                                    

"අයියේ..මොකද මේ..?"

"ඔයා අද අර ගෑනු ලමයව මීට් උනාද..?" ආයූ ඇහුවේ සෙනුල් ගෙන් ඈත් වෙන ගමන්..

"ඔව් ඔයාමනේ කිව්වේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න කියල.."

'මන් එහෙම කිව්වද..කොයි වෙලේද මන් එහෙම කිව්වේ..කමක් නෑ..මේ හැමද්‍ම ඔයාගෙම හොදටනේ..' ආයූට දැනුන දුක එයා හංගගත්තේ ඇස් වලට ආපු කදුලුත් එක්කම..

'ඔයා සතුටින් නම් ඒ ඇති මට..'

"ඒක හොදයි..ඔයා මන් කියපු දේ ඇහුවනේ.."

'මන් මොකටද අප්සට් වෙන්නේ..මට පිස්සු හැදිලද..'

"මම යනවා සෙනූ..ඔයා අද මෙහේ ඉන්න..මේකනෙ ඔයාගේ ගෙදර..බායී.."

ඒත් ආයූගේ ඒ වචන සෙනුල් ට දැනුනේ නම් පපුවට අනින පිහි පාරක් වගේ..ඒත් එයා මුකුත් නොකර එයාගෙන් ඈත් වෙලා යන ආයූ දිහා බලන් හිටියා..

ඒත් එයා මුකුත් නොකර එයාගෙන් ඈත් වෙලා යන ආයූ දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආයූ ගෙදර ආවේ තනියෙම එයාගේ හිත හොදටම රිදිලයි තිබුනේ..

'ආයිශ්..ඇයි මේ මගේ පපුව රෙදෙන්නේ..ශිට්..මට මේ මොනා වෙලාද..ආයු තමුසෙව කන්ට්‍රෝල් කරගන්නවා..ඒත් සෙනුල්..එයාව තවත් මට අයිති නෑ..කොහොම ද මන් මේක තනියෙන් දරාගන්නේ.." ආයූ එයාගේ ඇස් වලට ආපූ කදුලු පිහදාල පෝන් එක අතට ගත්තා..

"ඇයි..?" එහාපැත්තෙන් ඇහුන ගැබුරු කටහඩ කතාකරා..

"අපි එදා නතර කරපු තැනින් ආයෙත් පටන් ගමුද..?"

..........

"රෙදෙනවා මනුස්සයෝ..හිමින්.." ආයූ හිටියේ ඩේව් එක්ක..

"නවත්තන්න..මට සිගරැට් එකක් ඕන.." ආයූ සිගරැට් එකක් පත්තු කරගත්තේ ඩේව් ඇවිත් ආයූ ලගින් වාඩි වෙද්දී..

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now