CHAPTER 12

1.1K 73 4
                                    

"අයියේ..ඔයා අද ෆ්‍රී ද.."

"ඔව්..ඇයි."

"අද තමා අම්මයි තාත්තයි නැතිඋන දවස..ඉතින්..ඩේට් එකක් යමුද.."

"මොකක්.."

"නෑ..මන් කිව්වේ සොහොන ලගට යමු.."

ආයුයී සෙනුයි එයාලගේ අම්මාගෙයි තාත්තාගෙයි සොහොන ලගට ගියා..එයාල මුකුත් නොකියා ටිකක් වෙලා ඒක දිහා බලාගෙන හිටියා..ආයූට එයාගේ තාත්තා නැති අඩුව හුගක් දැනුනා..එයාගේ අම්මා නැති උනේ ආයූ ගොඩක් පොඩි කාලෙදි..තාත්තා තමයි එයාව තනියෙන් බලාගත්තේ..ඒ නිසා එයා තාත්තට හුගක් ආදරේ කරා..

සෙනුල් ඇවිත් ආයුව තද කරල බදාගත්තා..එයා දන්නවා ආයූ ඉන්නේ දුකින් කියල..

"අයියේ අපි ගිහින් ඩ්‍රින්ක්ස් ගමුද.."

"ඔයාට බොන්න පුළුවන් ද.."

"ඔව් මට පුළුවන්.."

"එහෙනම් යමූ.."

ආයූ සෙනුල්වත් එක්කගෙන ගියේ බාර් එකට..ඒ දෙන්නා ගිහින් එතන තිබුන ටේබල් එකකින් ඉදගත්තා..

ඒ දෙන්නා ගිහින් එතන තිබුන ටේබල් එකකින් ඉදගත්තා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

"අයියේ..ගොඩක් බොන්න නම් එපා.."

"මන් දන්නවා ගානට බොන්න..ඒක නෙමේ ඔයා ඇත්තටම මට කැමති ද.."

"ඔව්..මන් ඔයාට ගොඩාරියක් කැමතියි මගේ අයියේ..ඔයා හරිම සෝක් හරි හුරතල්..මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ මුලු හදවතින්ම..ඔයා මගේ.."

"හා හා ඇති ඇති නවත්තගන්න.."

'ආයිශ්...මේකා මේ මොනාද කියවන්නේ..මෙතන ඉන්න අනිත් අයත් අපි දිහා අමුතු විදිහකට බලනවා..'

"මේ අහන්න සෙනු..මේක ගැන පොඩ්ඩක් හිතල බලන්න..අපි දෙන්නගේ වයස් පරතරය වැඩියි.. ඔයා තාම පොඩියි..මන් ඔයාට වඩා අවුරුදු දොලහක් වැඩිමල් අනික ඔයා මගේ මල්ලී.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Dove le storie prendono vita. Scoprilo ora