CHAPTER 03

1.4K 92 5
                                    

එදත් ඉතින් සාමාන්‍ය දවසක්..ආයූ හිටියේ ඔෆිස් එකේ..එතකොට වැඩකරන කෙනෙක් ආයුට පෝන් එක ගෙනත් දුන්නා..

"සර්..හොස්පිටල් එකෙන් කෝල් එකක්.."

'හොස්පිටල් එකෙන්..මට..? ඒ පාර මොන හෙනයක්ද..' ආයු පෝන් එක අතට ගත්තේ දෙගිඩියාවෙන්...

"ආ..හරි මන් එන්නම්.." එහෙම කියපු ආයූ කෝල් එක කට් කරල මූන අත් දෙකේ ඔබා ගත්තා..'අර පිස්සා නිසා පුදුම වදයක් නේ තියෙන්නේ මට මගේ පාඩුවේ ඉන්න නැනේ සෙද්ද..'

"ආයූ..මොකෝ අව්ල.."ආයූගේ දෙක වෙච්ච මූන දැකපු රමිරට තේරුනා මොකක් හරි අව්ලක් කියල..

"නෑ බන් අර පිස්සා..අත කඩාගෙනලු.."ආයූ කිව්වේ ඔනවට එපා වට..

"උබේ මල්ලිද..පලයන් ඉතින්..ගිහින් බලපන් පව් බන් පොඩි එකා.."

"අනේ මේහ්..උගේ කොතනද බන් පොඩි..දැක්කනේ අර අපේ උන්ට ගහල තිබ්බ විදිහ.."

අන්තිමේට ආයූ කොහොම හරි හොස්පිටල් එකට ගියා..'මොනා උනත් මගේ සහෝදරයානේ..පොඩි කාලේ නම් හරි හුරතල් අහිංසක ලමයෙක් ඒකට දැන් තනිකරම පිස්සු වාට්ටුවක්..'

සෙනුල් හොස්පිටල් ඇදක ඉදගෙන අමුතු හිනාවකුත් දාගෙන ආයු දිහා බලන් හිටියේ කන්න වගේ...එයාගේ අත බැන්ඩේජ් කරලා..

එයාගේ අත බැන්ඩේජ් කරලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ..මගේ අයියේ..ඔයා ආවද.."

"හ්ම්..මන් ආවා..මොකක්ද උනේ.."

"කට්ටියක් මට හොදටම ගැහුවානේ.." සෙනුල් එහෙම කිව්වත් ආයුට නම් ඒක විශ්වාස නැ..කොහොම විශ්වාස කරන්නද මෙච්චර පතරංග සරීරයකුත් තියාගෙන වෙන උන්ගෙන් ගුටි කන්න..

"අනේ ඇත්තට එයාල ගහනකම් ඔයා පොල් ගෑවද..ඔයාගේ අර මිටිය තිබ්බේ නැද්ද ලග.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now