CHAPTER 13

1.1K 79 11
                                    

"ඔහොම ඉන්නවා..කොහෙද යන්නේ.."ආයූ ඇහුවේ සෙනුල් අතෙන් හිමින් අල්ලගන්න ගමන්..

"ඇයි මොකද..ගෙදර යන්නේ.." සෙනුල් ගේ මූන දැකපු ආයුට කියන්න ගියපු එකත් අමතක උනා..ඇත්තටම ඒ මූනේ කිසිම හෑගිමක් තිබුනේ නෑ..ආයූ සෙනුල්ව දකින හැම වෙලාවෙම එයා ලස්සනට හිනා වෙලා හිටියත් මේ වෙලාවේ නම් ඒක එහෙම නෙමෙයි..

"ආ..හා.." ආයූ සෙනුල් ගේ අත අතහැරියා..

"මගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතන්න..සෙනූ..මන් තාම හිතන්නේ ඔයා මගේ මල්ලී විදිහට..ඉතින්..මේ දේවල් මෙහෙම වෙන එක.." ආයූ කතා කරේ ගොත ගහන ගමන්..එයාටත් හිතාගන්න බෑ එයා මේ නිදහසට දේවල් කියන්නේ මොකක් ගැනද කියල..

'ආයිශ්..මන් මේ මොනාද කියන්නේ...' ආයූ ඔලුව කසන්න ගද්දී එයාට ලාවට දාඩියකුත් දාල.. ' මේ මූන දැක්කම බය හිතෙනවා අප්පා..'

"මේ..මන්..මේ කියන්න හැදුවේ..මන් හදන්නේ ඔයාව ඈත් කරන්න නෙමේ..ඒත් මට ටික කාලය.." ඒත් ආයූ කියන්න හදපු දේ ඉවර කරන්න ලැබුනේ නෑ..සෙනුල් ආයුගේ නලලට කිස් එකක් දෙද්දී එතන හිටපු කට්ටියත් එයාල දෙන්න දිහා බලාගෙන..

සෙනුල් ආයුගේ නලලට කිස් එකක් දෙද්දී එතන හිටපු කට්ටියත් එයාල දෙන්න දිහා බලාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ඈහ්..මොනාද ඒ පාර උනේ..' ආයූ සෙනුගෙන් එක පාරම ඈත් උනේ ලැජ්ජාවට එයාගේ මූනත් රතු වෙද්දී..

"අනේ අයියේ ඔයා නම් හරිම කියුට්..කොහොම ද ඉතින් මන් ඔයත් එක්ක තරහ වෙන්නේ..."

සෙනුල් ඒක කිව්වේ හයියෙන් නිසා එතන හිටපු අනිත් අයත් කටවල් වහගෙන හිනාවෙන්න ගද්දී ආයූ නම් හිටියේ කේන්තියේ පුපුර පුපුර..

"ආහ්හ්හ්..මෝඩයා..මෙතන මිනිස්සු ඉන්නවා කියල පේන්නේ නැද්ද.."

"හේ හේ සොරී.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now