CHAPTER 18

1K 79 9
                                    

"මගේ හීනේ මොකක් ද කියල දන්නවාද.." ආයූ ඇහුවේ ලග හිටපු රමිරගෙන්..ඒ දෙන්නා ඉස්කෝලේ කට් කරලා වලියකුත් දාගෙන තුවාලත් කරගෙනයි හිටියේ..

"මොකක්ද..?"

"ලස්සන පවුලක් හදාගන්න එක.."

ඒක අහපු රමිරට හිනා ගියත් ආයූ රමිර දිහා රවල බලද්දී..එයා හිනාව නවත්තගත්තා.."නෑ නෑ..සොරී..ඒත් ඒක සිම්පල් වැඩි නැද්ද බන්.."

"සිම්පල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සිම්පල්..? බම්බුව සිම්පල්..මට මගේ අම්මාව මතක වත් නෑ..හිටියේ තාත්තා විතරයි..එයත් හුගක් බිසී..ඒ නිසා මන් ගොඩක් වෙලාවට හිටියේ තනියෙම..අනිත් ලමයි එයාලගේ පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නකොට මන්..ඒ නිසා මන් කවදාහරි මටම කියල ලස්සන පව්ලක් හදාගන්නවා...ලස්සන ස්වීට් වයිෆ් කෙනෙකුයි එක බබෙකුයි.."

"දුවෙක් නම් ලේසි නෑ..මොකද මන් දන්නෑ එයාගේ කොන්ඩේ ගැට ගහන්න.."

"ප්ෆ්ෆ්ෆ්..උබ..කොන්ඩේ ගැටගහන්න.."

"පුතෙක් නම් හොදයි..එතකොට මට එයත් එක්ක සෙල්ලම් කරන්නත් පුළුවන්..එයාට මට දැනුනා වගේ දැනෙන්න දෙන්නැ..මන් එයාව හොදට බලාගන්නවා.."

..........

එදා උදේ ආයූ ඇහැරුනේ ඒ පරණ මතකෙත් එක්ක..එයා ඇස් අරිද්දී දැක්කේ සෙනූ එයා දිහා බලන් ඉන්නවා..

"ගුඩ් මෝනින් අයියේ..හොදට නිදාගත්තද..?"

"ඔව්.."

"ආව්..මගේ ඇග රෙදෙනවා.." ආයූ කිව්වේ ඇදෙන් නැගිටින ගමන්..

"මසාජ් එකක් දෙන්නද.." සෙනුල් ආයුව බදාගෙන අත්දෙකෙන්ම ආයූගේ මූන මිරිකන්න ගත්තේ ආයූට සීයට තද වෙද්දී..

"එපා..එහාට වෙන්නවා බලු කුක්කා..කොච්චරවත් ඇගේ එල්ලෙන්න මයී එන්නේ..මන් මසාජ් චෙයා එකක් හරි මොකක් හරි ගන්න ඕන.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now