CHAPTER 14

1.1K 78 12
                                    

"අද බොස්ට මොනා වෙලාද බන්.."

"අනේ මන්ද..අපු වෙලේ ඉදන් බලාගත්ත අත බලාගෙන කල්පනා කරනවා.."

'ආයිශ්..මට නම් පිස්සු වගේ අප්පා..ඔලුවත් විකාර වෙලා...ඇත්තටම..ඇයි මූ ඇතුලට දාන්නේ නැත්තේ..දැන් කීපාරක් නම් සෙක්ස් කරාද..එයාගේ කලිසම දිහා බැලුවම නම් කොයි වෙලාවේ පුපුරයිද දන්නෑ..මේක නම් මට කරන අපහාසයක්...'
ආයූ කම්බුලට අතකුත් තියාගෙන බර කල්පනාවක..

"ගුඩ් මෝනින් ආයූ...මොකෝ මේ හායී කියල වත් කියන්නැද්ද.."

"ආහ්..මොකක්ද කිව්වේ.." ආයූ ගැස්සිලා රමිර දිහා බැලුවේ දැන් නින්දෙන් නැගිට්ටා වගේ..

"අනේ මන්ද බන් උබට මොන යකෙක් වැහිලද කියල.."

..........

ආයු එදා ටිකක් කලින් ගෙදර ගියා..ඒ වෙනකොටත් සෙනුල් ගෙදර..

"තාම මෙහෙද..ගෙදර යන්නේ නැද්ද.."

"මන් එහෙට කැමති නෑ අයියේ..අයියා කාලද.."

"නෑ.."

"එහෙනම් එන්න අපි දෙන්නා එකට කෑම ගමු.."

..........

යූ චීටට්ඩ් ඔන් මී..? ටිවී එකේ හිටපු කෙල්ල කෑගැහුවේ අතේ තියෙන පර්ස් එකත් පොලේ ගහන ගමන්..' ආයිශ් මේ මූවී එක නම් ජරාවක්..' එදා ආයුගේ ෆ්‍රී දවස ඉතින් එයා හිටියේ මූවි එකක් බල බල..එයාගේ අතේ බියර් ටින් එකකුත් තිබුනා..

ඉට්ස් නොට් මයි ෆෝල්ට්..අයි ඩෝන්ට් ෆයින්ඩ් යූ ඇට්‍රෑක්ටිව්.. "ඕකට කන පැලෙන්න එකක් දීපන් කෙල්ලේ ...පොඩ්ඩක් ඔහොම ඉන්න..ආයිශ්..එතකොට සෙනූටත් මන් ගැන එහෙමද දන්නැ හිතෙන්නේ..' ආයූ එක පාරම බැලුවේ එයාගේ ඇග දිහා..'මගේ ඇබ්ස් ටිකත් ගානට තියෙනවා නේ..මගේ මුනෙද එතකොට අවුල තියෙන්නේ..' ආයූ පෝන් එක අතට ගත්තා..

"ඒයී ඩේව්.."

"ඔව් ආයූ කියන්න.."

"මන් කැතයි ද..?"

"මො..මොකක්ද..?"

"මන් කැතයි ද..ඉක්මන්ට කියනවාකෝ.."

"පිස්සුද..අපි බාර් එකට ගිය වෙලාවට කෙල්ලෝ උබ ලග ඉදගන්න පොර කනවානේ.."

"හා..බායී.." ආයූ ඉක්මන්ට පෝන් එක කට් කලේ ඩේව් පුල් කන්ෆියුස් වෙද්දී..

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now