CHAPTER 16

1K 79 6
                                    

සෙනුල් තාමත් බලාගෙන ඉන්නේ නිදාගෙන ඉන්න ආයූ දිහා..

'අයියා හිනාවෙද්දී එයාගේ මූනේ එන ඩිම්පල්ස් නම් හරිම ලස්සනයි..ඒ හිනාව වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුළුවන්..ඒත් මෙයා හිනාවෙන්නේ හරිම කලාතුරකින් නේ..කොයිවෙලෙත් ඉන්නේ දුකින් වගේ..මන් අයියාව සතුටෙන් තියන්න කොච්චර ට්‍රයි කරත් එයා ඉන්නේ දුකින්..මේ ඇස් දෙක දිහා බැලුවම කියන්න පුළුවන් අඩන්න ඔන්න මෙන්න කියල..ඇයි මගේ අයියේ මේ..ඔයා මොකක් හරි ලොකු දුකක් හිතේ තියාගෙන ඉන්නේ කියල මට තේරෙනවා..මන් මෙච්චර ආදරේ කරලත් මගේ මුලු හදවතින්ම ඔයාට ආදරේ කරලත් ඇයි මෙහෙම..ඔයාට මාව විශ්වාස නැද්ද..මගේ ආදරේ විශ්වාස නැද්ද අයියේ..'

ආයූ අනිත් දවසේ ඇහැරුනේ තද ඔලුවේ කැකුමක් එක්ක..

'ආව්...මගේ ඔලුව..ආයේ නම් වැඩිය බොන්න හොද නෑ..'

"අයියේ..ඔයා නැගිට්ටද..දැන් කොහොමද.."සෙනුල් ඇවිත් ආයූ ලගින් ඉදගත්තා..

"සෙනුල් ඇවිත් ආයූ ලගින් ඉදගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්ම්..හොදයි.."

"මන් ඔයා නිදන් ඉන්න අතරේ ඔයාව පිහල බෙහෙතුත් ගෑවා.."

'ම්හුක්..අනේ ඉතින්..'

"හ්ම්.." සෙනුල් ආයූ දිහාට පහත් වෙලා අයුට කිස් එකක් දුන්නා..

'මින්ට් රහයි..' ආයූගේ හිත ගියේ දිවට දැනුන රහ දිහා..

"ඔයා හිතපු තරම් ඊයේ රෑ හොද නෑ නේද..ම්ම්ම්..ඔයා කලන්තේත් දැම්මානේ.."

"ආ..ඔයා හිතන්නකෝ..ඒක එක්පීරියන්ස් එකක් කියල..පාඩමක් ඉගෙන ගත්තා නේද..අනික ඒක ඔයාගේ ෆස්ට් ටයිම් නේ කොල්ලෙක් එක්ක සෙක්ස් කරපු..ඔයාට ඊයේ රැයින්ම එපා වෙන්න ඇති නේද..?"ආයූ කිව්වේ කට කොනක හිනාවකුත් එක්ක

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now