CHAPTER 07

1.2K 83 2
                                    

ආයූ ඩේව්ගේ ගෙදරට ගිහින් කෙලින්ම ගියේ ඩේව්ගේ රූම් එකට..ඒත් ඩේව් රූම් එකේ තියා ගෙදර වත් හිටියේ නෑ..ආයූ ඩේව් එනකම් හුගක් වෙලා බලන් හිටියා..

පැය භාගෙකින් විතර ඩේව් ආවා..ඒත් ඩේව් හිටියේ හොද මූඩ් එකක නම් නෙමේ..

"කොහෙද බම්ලෝ මෙච්චර වෙලා ගිහින් හිටියේ.." ඩේව්ගේ ඇදේ දිගා වෙලා හිටපු ආයූ ඔලුව උස්සල්ල බලන ගමන් ඇහුවා..

"වැඩ නේ බන්...ඔයා ගොඩක් වෙලා බලන් හිටියද.."

"ඕ.."

"මොකද..අව්ලෙන් වගේ.."

"නෑ නිකම්.." ආයූ එහෙම කිව්වත් ඩේව් දන්නවා ආයූ ඉන්නේ පොඩ්ඩක් වත් කැමැත්තකින් නෙමේ කියල.ඩේව් ඇවිත් ආයූ ලගින් වාඩිඋනා..

"මේ අහන්න ආයූ..මන් දන්නවා ඔයා මේකට කැමති නැ කියල.හිතන්න එපා මන් මේක කරන්නෙත් කැමැත්තකින් කියල..අපිට වෙන කරන්න දෙයක් නැ..ලොක්කාගෙ ඔත්තුකාරයෝ මේ ගෙදරත් ඉන්නවා..මිහිනා දැන ගත්තොත් අපි පනිශ්මන්ට් එක කරන එක නතර කරා කියල දන්නවානේ වෙන දේ..මිනිහා බයයි අපි කවදහරි මිනිහාට විරුද්ධව වෙයි කියල..ඒකයි මෙච්චර අපි ගැන ඔත්තු බලන්නේ..

"මන් දන්නවා..වරෙන් ඉක්මන්ට ඉවරයක් කරපන්.." ආයූ ඩේව්ව ඇදල ගත්ත ඇදට..

ඩේව් ඒක ඇතුලට දාද්දී..ආයුට මන්දාකිණියේ තරු ඔක්කොම පේන්න ගත්තා..

'ශිට්..ඩේව් එක්ක තමා අමාරුම..'

"රෙදෙනවා මනුස්සයෝ..හිමින්.." ආයුට හිතුනේ එයාගේ අවසානේ ලං වෙලාද කියල..

ඩේව් හෙන හැන්ඩ්සම්..ආයුගේ පිටේ තිබුනා වගේම ලොකු ටැටූ එකක් ඩේව් ගේ පිටෙත් තියෙනවා..

ආයුගේ පිටේ තිබුනා වගේම ලොකු ටැටූ එකක් ඩේව් ගේ පිටෙත් තියෙනවා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

"හරි හරි ඉවරයි..අඩන්න එපා..රෙදෙනවාද.."ඩේව් කිව්වේ ආයුගෙන් ඈත් වෙන ගමන්.."

CROCODILE (Sinhala Bl) 🔞 21+Tahanan ng mga kuwento. Tumuklas ngayon