CHAPTER 24

1K 65 25
                                    

"මන් යනවා..ලොක්කා අද මට වැඩක් දීලයි තියෙන්නේ.." ඩේව් ආපහු යන්න හැරුනේ ආයුව ගෙදරට ගෙනත් ඇරලුවාට පස්සේ..

"හ්ම්..රමිරයාට නම් මේ ගැන මුකුත් කියන්න එපා.."

"පිස්සුද..පරිස්සමෙන් ඉන්න..බායී.." ඒත් ආයූ මුකුත් නොකියා මැද ඇගිල්ල උඩට උස්සලා පෙන්නුවේ ඩේව් කටකොනින් හිනාවක් දාල යන්න හැරෙද්දී..

ඒත් ඒ දෙන්නා නොදැකපු කෙනෙක් ටිකක් දුරින් තිබුන කාර් එකක් ඇතුලට වෙලා ඒ දෙන්නා දිහා බලාගෙන හිටියා..

'අද නම් මට වැඩ යන්න බෑ..දැන් ගිහින් හොදට නිදාගන්නවා..' ආයූ ගෙදරට යන්න හැරෙනවත් එක්කම එයා දැක්කා සෙනුල් එයා දිහා බලන් ඉන්නවා..

"සෙනූ..මෙතන මොකද කරන්නේ..ඔයා උදේට කැවද..?"

ආයූ හිමින් සෙනුල් ලගට ගියත් එයා මුකුත් නොකියා ආයූ දිහාම බලාගෙන හිටියා..එයාගෙ මූනේ කිසිම හැගීමක් තිබුනේ නෑ..අඩුම තරමේ හැමදාම තියෙන හිනාවවත් අද තිබුනේ නෑ..

ආයූ අහක බලගෙන ඔලුව කසන්න ගත්තේ හිතට පොඩි බයක් දැනෙද්දී..

'ඇයි මෙයා මුකුත් කියන්නේ නැත්තේ..මොකද මෙහෙම බලාගෙන ඉන්නේ මෙයාට කේන්ති ගිහින්ද..?'

"අයියේ..." සෙනුල්ගේ කටහඩට ආයූ ගැස්සිලා ගියේ වෙනදා තියෙන ආදරණීය බව අද එයාගේ කටහඩේ තිබුනේ නැති නිසා..

"අර මිනිහත් එක්ක මොනාද කරේ..?"

"මොන..?"

"සෙක්ස් කරාද..?"

"මො..මොනාද..ඔයා කියන්නේ..මේ..මන්.."ආයූ ගොත ගහන්න පටන් ගත්තා..

"ඔය තියෙන්නේ ඔයාගේ බෙල්ලේ මාර්ක්ස්.."

'ඔහ්..උබ ඉවරයි ආයූ අතටම අහු උනානේ..ඒත් මන් මොකටද බය වෙන්නේ..හහ්'

"ඔව් අපි කරා තමයි..ඉතින් මොකද..මන් කාත් එක්කද නිදාගන්නේ කියන එක ඔයාට අදාල දෙයක් නෙමෙයි නේ.."

සෙනුල් ආයුගේ අතෙන් තද කරල අල්ලගත්තා..එයා හිටියේ පුදුම තරම් කේන්තියකින්..

එයා හිටියේ පුදුම තරම් කේන්තියකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now