CHAPTER 17

1K 78 17
                                    

ආයූ ගෙදර ආවත් සෙනුල් නම් ගෙදර හිටියේ නෑ..
'මෙයාට අද වැඩද..කලින් කිව්වෙත් නැනේ..'

එයා ෆෝන් එක අතට අරන් සෙනුට මැසේජ් එකක් දැම්මා..

සෙනුල් ඒ වෙලාවේ හිටියේ රණවීරගේ ගෙදර..එහේ පාර්ටි එකක්..

"මන් දැනගෙන හිටියේ නැනේ අපේ රණවීරට තවත් පුතෙක් ඉන්නවා කියල.."

"පුතේ මේ ඉන්නේ මිස්ටර් මැතිව්..අපේ හොද ක්ලයන්ට් කෙනෙක්.." රණවීර කිව්වේ සෙනුල්ට මිස්ටර් මැතිව් ව අදුන්වලා දෙන ගමන්..

"හෙලෝ.." සෙනුල් මැතිව්ට අතට අත දුන්නා..

"මේ ඉන්නේ මගේ දුව මරියා.." මැතිව් එක්ක හිටපු ගෑනුලමයා සෙනුල් දිහා බලලා හිනා උනා..

" මැතිව් එක්ක හිටපු ගෑනුලමයා සෙනුල් දිහා බලලා හිනා උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ආ එහෙනම් මේකට තමයි මට එන්න කිව්වේ..' සෙනුල්ට තේරුනා රණවීරගේ ප්ලෑන..රණවීරට ඕන වෙලා තිබුනේ මේ ගෑනුලමයව සෙනුල්ට අදුන්වලා දෙන්න..

..........

සෙනුල් එක පාරම කඩාගෙන බිදගෙන ගෙදර ආවේ ආයූගේ මැසේජ් එක දැකලා..සෙනුල් එනකොට ආයූ හිටියේ බිම ඉදගෙන බියර් ටින් එකකුත් අතින් අරගෙන..

"අයියේ..අයියේ.."

"ආ ඔයා අවද..? "ආයූ කිව්වේ සෙනුල් දිහා හැරිල බලන ගමන්..

"මො..මොකක් ද..අර මැසේජ් එක.." ආපූ වේගෙට සෙනුල්ට හති..

"ඇයි මට ඔයාට මැසේජ් කරන්න බැරිද.."

"නෑ..එහෙම නෙමෙයි..ඔයා හොදින් ද..

"මට වැඩියි.." ආයූ කිව්වේ අහක බලාගෙන..

"වැඩියි..?"

"ඔව්..මට නැගිටින්න බෑ.."

ඒක අහපු සෙනුල්ගේ මූනේ ඇදුනේ හිනාවක්..එයා ආයුව ලගට ඇදල අරන් කිස් කරන්න පටන් ගත්තා..

CROCODILE (Sinhala Bl) 🔞 21+Where stories live. Discover now